1995 මුරටැඹ සඳහා විෂය සූචිය
ලිපිය පළ වී ඇති කලාපයේ දිනය අඟවනු ලැබේ
ක්‍රිස්තියානි ජීවිතය සහ ගුණාංග
අඛණ්ඩ උත්සාහයේ විපාක, 8/1
අඛණ්ඩතාව පවත්වා ජීවත්වන්න! 1/1
අතීතයේ දේවභක්තික පවුල්, 9/15
අභක්තික සම්ප්‍රදායන්ට විරුද්ධවන්න! 8/15
‘අසම ලෙස සම්බන්ධ නොවන්න,’ 11/15
අසීරු ආර්ථිකමය කාලවලදී තනිකඩභාවය, 6/15
ආගමිකව බෙදුණු පවුලක් තුළ දේවභක්තික කීකරුකම, 6/1
ආත්ම-ධර්මිෂ්ඨකම ගැන පරෙස්සම් වන්න! 10/15
ඉවසීම—මෙතරම් විරල මන්ද? 6/15
එය කාගේ වරදද? 2/1
ඔබ දුම් නඟින පහන්තිරයක් නිවා දමනු ඇද්ද? 11/15
ඔබ මෑතකදී යම් කෙනෙකුව දිරිගන්වා තිබේද? 1/15
ඔබට වඩාත් විචාර බුද්ධියක් වගා කළ හැකිද? 9/1
ඔබට මෙම බාධක අභිබවා යා හැක! 7/15
ඔබේ හදිසිතාවේ හැඟීම රැකගන්න, 10/1
ඔබේ යාච්ඤා ප්‍රවර්ධනය කළ හැක්කේ කෙසේද? 3/15
ක්‍රිස්තියානීන් මහජන නින්දාවට මුහුණ දෙන අයුරු, 4/1
ගැටලු හසුරුවන අන්දම පිළිබඳ පාඩමක්, 2/15
දීමේ ස්වභාවය, 12/15
දුර්වලකම, දුෂ්ටකම හා පසුතැවිල්ල නිශ්චය කරගැනීම, 1/1
ධර්මිෂ්ඨකමින් ජාතියක් උත්කෘෂ්ට වෙයි 12/15
“බිඳුණු ආත්ම” ඇති අයට සැනසීම, 11/1
සභා ඇසුරෙන් ඉවත් කිරීම—ප්‍රේමනීය සැපයුමක්ද? 7/15
ජීවිත කතා
අපගේ ධනවත් ආත්මික උරුමය (එෆ්. ස්මිත්), 8/1
ඉතා වටිනා මුතු ඇටයක් අපට දෙන ලදි (ආර්. ගුන්තර්), 6/1
තනිව නමුත් කිසිදා අත්හරිනු ලැබ නැත (ඒ. ලෙවිස්), 7/1
දැඩි උත්සාහය දියුණුවට මඟ පාදයි (ජේ. මැග්ලොව්ස්කි), 5/1
“ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත” (එස්. ලඩිසූයි), 9/1
බෙදා දීමට අමිල නිධානයකි (ජී. මැලැස්පිනා), 1/1
මගේ ජීවිතයේ කළ හැකි හොඳම දේ කිරීම (බී. ඇන්ඩර්සන්), 3/1
මගේ දෙමව්පියන්ගේ අඩිපාරේ ගමන් කිරීම (එච්. පැජෙට්), 10/1
‘මේ සේවයත් ලැබී තිබෙන බැවින්, අපි ක්ලාන්ත නොවී සිටිමු’ (ආර්. ටේලර්), 2/1
මේරුභාවය කරා දියුණුවීමට මා ගත් තීරණය (සී. ඩාකාවු), 4/1
වයස අවුරුදු සීයයි, තවමත් ශක්තිමත්ව, (ආර්. මිචෙල්), 12/1
‘හෙළනු ලැබුවත්, විනාශ නොවී’ (යූ. හෙල්ගසන්), 11/1
පාඨකයන්ගෙන් ප්‍රශ්න
ගලාති 6:8හි “ආත්මය,” 6/15
“පරම්පරාව” (1 පේතෘ 2:9; මතෙ 24:34), 11/1
පිලිස්තිවරු කවරහුද? 2/1
“ප්‍රේමයෙහි භය ඇත්තේ නැත” (1 යොහ 4:18), “දෙවියන්වහන්සේට භයවෙයල්ලා” (1 පේතෘ 2:17), 8/1
බව්තීස්මයේදී විදහාදැක්විය යුතු ආකල්පය, 4/1
‘බොහෝදෙනෙක් ගුරුවරුන්ව සිටිය යුතු නැත’ (යාකො 3:1), 9/15
මරියා එලිසබෙත් බැහැදැකීමට ගිය කල ගර්භිණීව සිටියාද? 7/15
මුල් පාලක මණ්ඩලයට අයත් සියලුදෙනා යුදෙව්වන් වූ නිසා දෙවියන්වහන්සේ පක්ෂග්‍රාහීද? 7/1
“වෙනත් බැටළුවන්” සඳහා යේසුස්වහන්සේ දැන් උත්තම පූජකයාණෝද? 6/1
“වෙනත් බැටළුවෝ” සහ “මහත් සමූහය” වෙනසක් තිබේද? 4/15
“සියලු නාමවලට වඩා උසස් නාමය” (පිලි 2:9), 11/15
ප්‍රධාන පාඩම් ලිපි
අද දවස දක්වා යෙහෝවඃවහන්සේ විසින් උගන්වනු ලැබීම, 8/1
අත් නොහරින්න! 12/1
අඛණ්ඩතාව පවත්වන ජාතිය, 1/1
අප ශෝකවුවත්, බලාපොරොත්තුවක් නැතුව නොවේ, 6/1
අවදිව සිටීමට කාලයක්, 11/1
“ආරක්ෂා නුවර” තුළ රැඳී සිට ජීවත්වන්න! 11/15
ආලෝක ධාරාවන්—ප්‍රබල හා සුළු (කොටස් 1 සහ 2), 5/15
ආරක්ෂා නුවරවල්—දෙවියන්වහන්සේගේ දයාන්විත සැපයුම, 11/15
“උදුනක් මෙන් ඇවිළෙන දවස,” 4/15
ඔබ විනිශ්චාසනය ඉදිරියේ සිටිනු ඇත්තේ කෙසේද? 10/15
“ඔබේ විමර්ශනාත්මක ශක්තියෙන් යුත් පරිශුද්ධ සේවය,” 6/15
ඔවුහු ‘එසේම කළෝය’, 12/15
කැපවී සිටින්නේ—කාටද? 3/1
“කුඩා රැළ, භය නොවෙල්ලා,” 2/15
ක්‍රිස්තියානි වනිතාවෝ ගරු බුහුමන් ලැබීමට වටිති, 7/15
“දවස්පතා” අපගේ කැපවීමට අනුව ජීවත්වීම, 3/1
දිනපතා බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ලැබීම, 5/1
දිව්‍ය පරමාධිපත්‍යය සඳහා ක්‍රිස්තියානි සාක්ෂිකරුවෝ, 9/1
‘දුෂ්ට පරම්පරාවකින්’ ගැළවී, 11/1
දෙමාපියෙනි, දරුවෙනි: දෙවියන්වහන්සේව පළමු තැනට තබන්න! 10/1
දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ ඔබ ඉතා අනර්ඝය! 4/1
දෙවියන්වහන්සේගේ මුල් සේවකයන් අතර වනිතාවන්ගේ ගෞරවාන්විත භූමිකාව, 7/15
දෙවියන්වහන්සේ ඔබේ පවුලේ පළමු තැනට පැමිණේද? 10/1
දෙවියන්වහන්සේට සේවය කිරීමට ඔබව පොලඹවන්නේ කුමක්ද? 6/15
“දෙවියන්වහන්සේගේ ඉශ්‍රායෙල්” සහ “මහත් සමූහය,” 7/1
ධර්මිෂ්ඨයන්ගේ නැවත නැගිටීමක් සිදුවනු ඇත, 2/15
නැවත පිහිටුවන ලද “දේශයක” එක්වී සිටින වැසියෝ, 7/1
පරිශුද්ධ සේවය පිරිනමන මහත් සමූහයක්, 2/1
ප්‍රීතිමත්ව “වචනය පිළිපදින්නෝ,” 12/15
ප්‍රේමය නුසුදුසු ඊර්ෂ්‍යාව පරාජය කරයි, 9/15
ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන්න—කෙසේද? 4/1
ප්‍රේරිතවරුන්ගේ කාලයේ ආලෝක ධාරාවන්, 5/15
බයිබලය එපරිද්දෙන්ම පිළිගන්න, 5/1
බැටළුවන් සහ එළුවන් සඳහා ඇති අනාගතය කුමක්ද? 10/15
බොරු දෙවිවරුන්ට එරෙහි වූ සාක්ෂිකරුවෝ, 9/1
මහත් පීඩාවෙන් ගැළවී ජීවත්වීම, 2/15
“මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය,” 8/15
යෙහෝවඃවහන්සේ—උගන්වන දෙවිකෙනෙකි, 8/1
යෙහෝවඃවහන්සේ වෙහෙසවූවන්ට බලය දෙනසේක, 12/1
යෙහෝවඃවහන්සේ කෙරෙහි ප්‍රීතිවීම අපේ බලකොටුවය, 1/15
යෙහෝවඃවහන්සේගේ නිර්මල නමස්කාරය උදෙසා වූ ඊර්ෂ්‍යාව, 9/15
යෙහෝවඃවහන්සේගේ ගරුබිය-දනවන දවස ළඟය, 4/15
යෙහෝවඃවහන්සේට භයවීම තුළ ප්‍රීතිය ලැබීමට ඉගෙනගැනීම, 3/15
වෙහෙසවූවන්ට ප්‍රේමනීය ආරාධනයක්, 8/15
සාතන් හා ඔහුගේ ක්‍රියාවලට එරෙහිව ජයගැනීම, 1/1
සැබෑ දෙවියන්වහන්සේට භයවීමේ ප්‍රයෝජන, 3/15
සැබෑ නමස්කාරකයන් මහත් සමූහයක්—ඔවුන් පැමිණ සිටින්නේ කොතැනින්ද? 2/1
සැබෑ දෙවියන්වහන්සේට දැන් භය විය යුත්තේ මන්ද? 10/15
‘සියලු සැනසිල්ලේ දෙවියන්වහන්සේගෙන්’ සැනසීම, 6/1
ස්වර්ගික පුරවැසිභාවය සතු ක්‍රිස්තියානි සාක්ෂිකරුවෝ, 7/1
හෘදයේ ප්‍රීතියෙන් යුතුව යෙහෝවඃවහන්සේට සේවය කරන්න, 1/15
බයිබලය
ඔවුන් එය කියවන වේලාව සහ ඉන් ප්‍රයෝජන ලබන ආකාරය, 5/1
නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් විශාරදයෙකුගේ සිත්ගනී, 4/15
“පැරණි තෙස්තමේන්තුව” හෝ “හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි”—කොයි එකද? 3/1
බයිබලයක වටිනාකම කීයද? 3/15
මැසොරෙටික් ලිපිය යනු කුමක්ද? 5/15
යෙහෝවඃවහන්සේ
දෙවියන්වහන්සේගේ නාමය දරන කාසි, 5/15
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ
අපට විශ්‍රාමයක් නැත! (ජපානය), 3/15
‘අහෝ, සියලුදෙනාම ඔවුන් මෙන් සිටියා නම්!’ 9/1
ඇතන්ස්, ග්‍රීසිය, 10/15
ඉන්දියාව, 9/15
ඔවුන් එය කළේ ප්‍රේමය නිසා (වැන්දඹුවකගේ නිවස අලුත්වැඩියා කිරීම), 10/15
“කිරි බොන දරුවන්ගේද මුඛයෙන්,” 1/1
ගිලියඩ් උපාධි ලැබීම, 6/1, 12/1
ඩොමිනිකානු සමූහාණ්ඩුව, 2/15
“දේව භය” දිස්ත්‍රික් සමුළු, 1/15
නවසීලන්තය, 11/15
න්‍යුහි රාජ්‍ය ශාලාවක්, 12/15
පුවටෝ රිකෝ, 1/15
බ්‍රසීලය, 7/15
“මුදල් ලැබෙන්නේ කොහෙන්ද?” 12/1
මොසැම්බික් රටේ “ලුණු විකිණීම,” 4/15
“යෙහෝවඃවහන්සේට මම අනර්ඝ වෙමි” 12/15
ශ්‍රී ලංකාව, 8/15
සාක්ෂිකරුවන්ට විරුද්ධව නඩුවේ තීන්දුව (ග්‍රීසිය), 12/15
සැම්බියාව, 3/15
සිංගප්පූරුව නමස්කාර කිරීමේ නිදහස පාගා දමයි, 10/1
ස්වීඩනය, 5/15
හිමාලයටත් වඩා උස් වූ කන්දක් තරණය කිරීම (නේපාලය), 6/15
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ
යේසුස්වහන්සේ පිළිබඳ සැක යුක්තිසහගතද? 8/15
යේසුස්වහන්සේගේ ප්‍රාතිහාර්යයන්, 3/1
රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
1/1, 2/1, 3/1, 4/1, 5/1, 7/1, 8/1, 9/1, 11/1, 12/1
විවිධ
අපේ මුතුන්මිත්තන්ට නව ජීවිතයක්, 5/15
අම්මෝනිවරු—කරුණාවන්තකමට සතුරුකම දැක්වූ ජනතාවක්, 12/15
ආගම—තහනම් විෂයක්ද? 4/1
ආගමික සත්‍යය සොයාගත හැකිද? 4/15
ආත්ම විෂයෙහි පාලකයෝ, 7/15
ඉදිරියෙහි වඩාත් හොඳ කාලයක්, 8/1
ඊර්ෂ්‍යාව, 9/15
ඊර්ෂ්‍යාව මගේ ජීවිතය විනාශ කරන තරමට ආසන්න වුණා, 9/15
ඔබ යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කරනු ඇත්ද? 3/15
ඔබගේ ආගම—කවදාවත් අත් නොහළ යුතුද? 2/1
ඔබට ජීවිතය කොතරම් අනර්ඝද? 1/15
ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් කුමක් වැය කිරීමට ඔබට සිදුවේද? 5/1
ඔවුන්ගේ ආලෝකය නිවී ගියේ නැත, 11/15
ඔහු දිව්‍ය මඟ පෙන්වීම පිළිගත්තේය (යෝසෙප්, යේසුස්වහන්සේගේ සුරැකි පියා), 1/15
ඔහු මෙසියස්වහන්සේට පෙරටුව යන්නෙක් විය (යොහන් බව්තීස්ත), 5/15
කැතාරිවරු—ක්‍රිස්තියානි ප්‍රාණපරිත්‍යාගිකයෝද? 9/1
කිසිවෙක් දුප්පත්ව නොසිටින කල්හි, 5/1
කුඩුකේඩු මිනිසා, 9/15
ඛාරායිට්වරු සහ සත්‍යය සඳහා ඔවුන්ගේ ගවේෂණය, 7/15
“චලනය වන” කන්දක් (අයර්ලන්තය), 4/15
තම ලකුණ තැබූ මුද්‍රණකරුවෙක් (රොබෙ ඒට්යෙන්), 4/15
දූෂණයෙන් තොර ලොවක්, 6/1
දෙවියන්වහන්සේ ලෝකය පාලනය කරයිද? 7/15
දෙවියන්වහන්සේ අපගේ ඉරණම තීරණය කොට තිබේද? 2/15
දේවදූතයෝ, 11/1
දේවධර්මීය උභතෝකෝටික ප්‍රශ්නයක් (අමරණීය ආත්මය), 3/1
නිදහසට පාර, 9/1
නිර්මාණශීලිත්වය—දෙවියන්වහන්සේගෙන් ලද දීමනාවකි, 2/1
නිෂ්ඵල චාරිත්‍රයක්? (පාපෝච්චාරණය), 9/15
පනස් වසරක නිෂ්ඵල වෑයම් (එක්සත් ජාතීන්), 10/1
පූර්ව නියමය, 2/15
ඵරිසිවරුන්ගේද සද්දුසිවරුන්ගේද මුහුන්, 3/15
බිය කවදා අවසන් වේද? 8/15
භය—දැනට පොදු වුවත් සදහටම නොවේ! 10/15
භය—මිතුරෙක්ද, සතුරෙක්ද? 10/15
මයිමොනඩීස්—යුදෙව්වාදය යළි නිර්වචනය කළ මිනිසා, 3/1
මැසරීට්වරු, 9/15
යුද්ධයෙන් තොර ලොවක්—කවදාද? 10/1
රුධිර ප්‍රවේශන යළි සැලකිල්ලට භාජන වී, 8/1
ලොව වටා ස්ත්‍රීහු, 6/15
වඩාත් හොඳ ජීවිතයක් ළඟදීම! 11/15
සශ්‍රීකත්වයේ හා යුද්ධයේ දේවතාවියෝ, 11/15
විලියම් ටින්ඩේල්—දූරදර්ශී මිනිසෙක්, 11/15
වෛරය කවදා හෝ අවසන් වේවිද? 6/15
සත්‍යය සමඟ සම්ප්‍රදාය ගැටෙන විට, 12/1
“සත්‍යය නම් කිමෙක්ද?” 7/1