1994 මුරටැඹ සඳහා විෂය සූචිය
ලිපිය පළවී ඇති කලාපයේ දිනය අඟවනු ලැබේ
ක්‍රිස්තියානි ජීවිතය සහ ගුණාංග
අන්තරාය තර්ජනයක් වන විට දුරින් සිටින්න, 2⁄15
ඇත්තටම සොරකමද? 4⁄15
ඉවසීම, 5⁄15
ඔබ දෙවියන්වහන්සේගේ කැමැත්ත කරමින් සිටින්නෙහිද? 3⁄1
ඔබ එකඟනොවීම් නිරාකරණය කරගන්නේ කෙසේද? 7⁄15
ඔබගේ පරිශුද්ධ සේවය අගය කරන්න, 9⁄1
දිව්‍යාණ්ඩු පුස්තකාලය, 11⁄1
නොපසුබස්නා ධෛර්යයේ උල්පත, 9⁄15
නිවස මතක් වීමෙන් ඇති වන දුක සමඟ ක්‍රියා කිරීම, 5⁄15
පුරසාරම් දෙඩීමට එරෙහිව පරෙස්සම්වන්න, 9⁄1
පිළිගැනීම—මූලික මිනිස් අවශ්‍යතාවක්, 12⁄1
පෞද්ගලික පාඩම, 6⁄15
බදු ගෙවීම්, 11⁄15
යෙහෝවඃවහන්සේව තෝරාගැනීමට ඔබගේ දරුවාට උපකාර කිරීම, 10⁄1
යෙහෝවඃවහන්සේට සේවය කිරීමට අදිටන් කරගෙන! 4⁄15
වයස්ගත වූවන්ට ක්‍රිස්තියානි ප්‍රේමය පෙන්වීම, 8⁄1
වෙනත් අයට උපදෙස් දෙන විට ගෞරව කරන්න, 2⁄1
වැඩිමහල්ලන් සහ උපස්ථායක සේවකයන් අතර සමගිය පවත්වාගැනීම, 8⁄15
සමාව දීමට කැමති විය යුත්තේ මන්ද? 9⁄15
සාර්ථකත්වයට එකම මඟ තරඟ වැදීමද? 3⁄1
සීමා තහංචි ඔබව අධෛර්ය කරනවාද? 9⁄1
සෞඛ්‍යය පරීක්ෂණයක්, 12⁄15
ජීවිත කතා
අපි පළමුකොට රාජ්‍යය සොයා ඇත්තෙමු (ඕ. ස්ප්‍රිංගෙට්), 2⁄1
අරමුණක් සහිත ජීවිත ක්‍රමය, (එම්. වීලන්ඩ්), 12⁄1
අව්‍යාජ ලෝක ව්‍යාප්ත සහෝදරත්වයක් තුළ සන්තෝෂය, (ඩබ්. ඩේවිස්), 9⁄1
ඔවුහු අප සඳහා ආදර්ශයක් තැබූහ (සී. සැංකර්), 6⁄1
නිසරු දේශයක් සශ්‍රීක වේ (ඒ. මලින්), 10⁄1
බොරු කිව නොහැකි දෙවියන්වහන්සේ විසින් උසුලනු ලැබීම, (එම්. විලිස්), 5⁄1
මහත් වටිනාකමකින් යුත් නිධානයක් මම සොයා ගතිමි (එෆ්. විඩෝසන්), 1⁄1
මාගේ ජීවිතය තුළ “යෙහෝවඃවහන්සේගේ හස්තය” (එල්. තොම්ප්සන්), 3⁄1
යෙහෝවඃවහන්සේගේ සේවය තුළ මහඟු, විපාකදායී ජීවිතයක් (එල්. කාලියෝ), 4⁄1
වඩාත්ම ප්‍රගතිශීලී සංවිධානය සමඟ සේවය කිරීම, (ආර්. හාට්ස්ෆෙල්ට්), 8⁄1
පාඨකයන්ගෙන් ප්‍රශ්න
“කාලවල් තුනහාමාර” සඳහා දින (එළි. 11:3), 8⁄1
“නෙත ගැටුණා,” යන ප්‍රකාශය, 10⁄15
‘පාපය දොරකඩ ළඟ ලැග සිටීම’ (උත්. 4:7), 2⁄1
“පියා නැති පිරිමි දරුවෙකු” යන්නෙන් අඟවන්නේ ගැහැනු දරුවන් සඳහා අඩු සැලකිල්ලක්ද? 1⁄15
බංකොලොත්භාවයක් පිළිබඳ ප්‍රකාශයක් කිරීම, 9⁄15
යේසුස්වහන්සේ, යෙස්සේගේ සහ දාවිත්ගේ “මුල,” 8⁄15
රුධිරයෙන් අල්බියුමින් ලබාගැනීම? 10⁄1
ලේ පිටින් මස් අනුභව කළ සාවුල්ගේ සෙබළු, 4⁄15
ප්‍රධාන පාඩම් ලිපි
‘අධර්මිෂ්ඨකමේ වස්තුවෙන් මිත්‍රයන් සපයාගන්න’ 12⁄1
අධිකාරය පිළිබඳ ක්‍රිස්තියානි දෘෂ්ටිය, 7⁄1
අධිකාරයට සතුටින් යටත්වීම, 7⁄1
අපේ ජීවිතයේ යෙහෝවඃවහන්සේගේ නමස්කාරයට හිමි උචිත තැන, 12⁄1
අපගේ අර්බුදකාරී කාලවල් සඳහා උපකාරවත් ඉගැන්වීම, 4⁄15
“අපට කිව මැන, මේ දෙවල් සිදුවන්නේ කවදාද?” 2⁄15
ඔබ පෝෂණය ලබමින් සිටින්නේ කිනම් මේසයෙන්ද? 7⁄1
ඔබ ලෝකයේ ස්වභාවයට එරෙහි වෙමින් සිටින්නෙහිද? 4⁄1
ඔබ හරි ආගම සොයාගෙන තිබේද? 6⁄1
ඔබව බලවත් කිරීමට යෙහෝවඃවහන්සේට හැක, 12⁄15
ඔබගේ විවාහය කල්පවතින එක්වීමක් කරගන්න, 7⁄15
ඔබගේ සියලු සිත්තැවුල් යෙහෝවඃවහන්සේ පිට දමන්න, 11⁄15
“ඔබගේ පැමිණ සිටීම පිළිබඳ ලකුණ කුමක් වනු ඇත්ද?” 2⁄15
ඔබගේ පවුලේ ගැළවීම පිණිස වෙහෙස වී ක්‍රියා කරන්න, 7⁄15
ජාතීන් සමඟ යෙහෝවඃවහන්සේගේ නඩුව, 3⁄1
දිව්‍ය ඉගැන්වීම ජයනද දෙයි, 2⁄1
දිව්‍ය ඉගැන්වීමේ ප්‍රයෝජන භුක්ති විඳින්න, 2⁄1
දේව සේවකයෝ—සංවිධානය වූ මෙන්ම සන්තෝෂවත් සෙනඟකි, 10⁄1
දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලැබූ ආකාරයට ගමන් කරන්න, 4⁄15
දිව්‍යාණ්ඩු තන්ත්‍රයක සිටින එඬේරු සහ බැටළුවෝ, 1⁄15
දෙවියන්වහන්සේගේ රැළ ප්‍රේමයෙන් රැකබලාගැනීම, 10⁄1
දෙමාපියෙනි, ඔබගේ දරුවන්ට සුවිශේෂී අවධානයක් අවශ්‍යය, 5⁄15
දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් ආදර්ශයකට ගන්න, 9⁄15
පළමුකොට මේ ශුභාරංචිය දේශනා කළ යුතුය, 8⁄15
පහත වැටුණු මාංසය මත පාපයේ ග්‍රහණයට එරෙහිව සටන් කිරීම, 6⁄15
ප්‍රේමය නමැති පරිපූර්ණ බැම්මෙන් එක්සත් වීම, 12⁄15
බොරු ගුරුවරුන්ට එරෙහිව යෙහෝවඃවහන්සේගේ විනිශ්චය, 3⁄1
භූත ඉගැන්වීම්වලට එරෙහිව දිව්‍ය ඉගැන්වීම, 4⁄1
මුදු මොළොක් ලෙස දයානුකම්පිත වන්න, 11⁄1
මුරටැඹ සහ පිබිදෙව්!—සත්‍යය පිළිබඳ කාලෝචිත සඟරා, 1⁄1
යෙහෝවඃවහන්සේ මෙන් ඔබත් සමාව දෙන්නෙහිද? 10⁄15
යෙහෝවඃවහන්සේ—අරමුණක් සහිත දෙවිඳාණෝය, 3⁄15
යෙහෝවඃවහන්සේ සාධාරණය! 8⁄1
යෙහෝවඃවහන්සේ—අපගේ මුදු මොළොක් දයානුකම්පිත පියාණෝ, 11⁄1
යෙහෝවඃවහන්සේ දිව්‍යාණ්ඩුතන්ත්‍රය මගින් පාලනය කරනසේක, 1⁄15
යෙහෝවඃවහන්සේගේ නාමය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න, 9⁄15
යෙහෝවඃවහන්සේ ස්වකීය අරමුණ ඉටුකරන බවට උන්වහන්සේව දැඩි සේ විශ්වාස කරන්න, 3⁄15
යෙහෝවඃවහන්සේ තුළ ප්‍රීතිවන්න! 9⁄1
යෙහෝවඃවහන්සේට ප්‍රශංසා ගී ගයන්න, 5⁄1
යෙහෝවඃවහන්සේ තුළ රැකවරණය සොයන්න, 1⁄1
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් අවදියෙන් සිටීමට හේතුව, 5⁄1
යේසුස්වහන්සේ මෙන් ඔබත් උගන්වන්නෙහිද? 10⁄15
යෝබ් විඳදරාගත්තේය—අපටත් හැක! 11⁄15
යෝබ්ගේ විපාකය—බලාපොරොත්තුවේ උල්පතකි, 11⁄15
යෞවනයෙනි—ඔබ අවනත වන්නේ කාගේ ඉගැන්වීම්වලටද? 5⁄15
රාජ්‍යය ප්‍රකාශකයෝ පොළොව පුරා ක්‍රියාශීලීව සිටිති, 5⁄1
සාධාරණකම වගාකරන්න, 8⁄1
සාදා තිබෙන්නේ දූවිල්ලෙන් වුවත්, ඉදිරියට යන්න! 9⁄1
“සියලු ජාතීන්ට” සාක්ෂි දැරීම, 8⁄15
සුවදායක ඉගැන්වීම ඔබගේ ජීවිත මාර්ගය කරගන්න, 6⁄15
හරි ආගම පිළිබඳ දැනුම පැමිණෙන්නේ වගකීමක්ද සමඟය, 6⁄1
හොඳ හා නරක—ඵලදාව, 3⁄1
බයිබලය
‘එක් කොළයකට තාරකාවක් මෙන් අඳුර තුළින් විනිවිද යා හැක,’ 5⁄15
කියවිය යුතු පොතකි, 5⁄15
ගොතික් බයිබලය, 5⁄15
තේරුම්ගැනීමට අදහස් කරන ලදි, 10⁄1
නියම වටිනාකම, 10⁄1
බයිබලය අගය කිරීම? 5⁄15
යෙහෝවඃවහන්සේ
අපගේ උත්තරීතර ගුරුවරයාණන්ගෙන් ඉගෙනගැනීම, 9⁄15
සුවිශේෂී අරුතක් ඇති අභිලේඛන, 8⁄15
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ
ඇලස්කාවේ දේශ සීමාන්තය, 4⁄15
ඉතියෝපියාව, 8⁄15
‘ඔහුගේ ක්‍රියා ඔහු කැටුව යයි’ (ජී. ගැංගස්), 12⁄1
කොලොම්බියාව, 7⁄15
ගිලියඩ් උපාධි ප්‍රදානය, 6⁄1, 12⁄1
තායිලන්තය, 5⁄15
දස වසරක් පුරා සමගාමීව! 4⁄1
“දිව්‍ය ඉගැන්වීම” දිස්ත්‍රික් සමුළු, 1⁄15, 7⁄1, 8⁄15
“දේව භය” දිස්ත්‍රික් සමුළු, 2⁄15
“දේව ගෘහය” (බෙතෙල්) කෙරෙහි අගය කිරීමෙන් යුතුව බැලීම, 6⁄15
නයිජීරියාව, 9⁄15
නැගෙනහිර බටහිර හමුවන විට, 1⁄1
නිකායක්ද, නැතහොත් දේව සේවකයෝද? 2⁄15
පිලිප්පීන සමූහාණ්ඩුව, 1⁄15
පුරෝගාමීහු ආශීර්වාද පිරිනමා ලබාගනිති, 1⁄15
පෝලන්තය, 11⁄15
බහාමාස්, 3⁄15
බොස්නියාවේ ඇදහිලිවන්තයන්ට ආධාර කිරීම, 11⁄1
“මම ඇදහිල්ල රක්ෂාකළෙමි (බී. ඉන්කොන්ඩිටී)” 7⁄1
මලාවි, 5⁄15
“යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ මාව රැකගත්තා!” 5⁄15
‘යෙහෝවඃවහන්සේ තුළ දැඩි විශ්වාසය තබන’ යෞවනයෝ, 1⁄1
රුවන්ඩාවේ ඛේදවාචකය, 12⁄15
රුවන්ඩානු සහෝදරයන්ගේ ධෛර්යසම්පන්න ඇදහිල්ල, 11⁄1
සරණාගතයෝ දෙවියන්වහන්සේට සේවය කිරීමට සතුටු වෙති (මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව), 10⁄15
සාක්ෂිකරුවන් නිතර නිතර එන්නේ ඇයි? 8⁄15
ෆීජි ජලාශවල “මසුන් ඇල්ලීම,” 6⁄15
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ
යේසුස්වහන්සේට දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලක් තිබුණාද? 10⁄15
යේසුස්වහන්සේට යාච්ඤා කිරීම? 12⁄15
“ස්වාමීන්වහන්සේ”—කෙසේද සහ කවදාද? 6⁄1
රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව
1⁄1, 2⁄1, 3⁄1, 4⁄1, 5⁄1, 6⁄1, 8⁄1, 9⁄1, 10⁄1
විවිධ
අදේවවාදය, 12⁄1
අධිකාරයට සිදුවී ඇත්තේ කුමක්ද? 7⁄1
අන්ධ අය සඳහා අපේක්ෂාව, 8⁄15
ආබ්‍රහම්—මෙහි භූමදාන කරන ලදි, නමුත් ජීවත්ව සිටියි? 6⁄15
ආදරය කළ මළවුන්—ඔවුන්ව යළි දැකිය හැකිද? 6⁄15
ආගම ඔබගේ අවශ්‍යතා සපුරනවාද? 5⁄1
උපන්දින සාද, 7⁄15
“ඔවුහු ඔහුගේ හඬ දනිති,” 7⁄15
ජීවතුන්ට හානි කිරීමට මළවුන්ට හැකිද? 10⁄15
ජොසේෆස්ගේ මනබන්ධනීය පුරාවෘත්ත, 3⁄15
තනිකම, 9⁄15
තම හෘදයේ ආශාව ඉෂ්ටකරගත්තේය (සිමියොන්), 3⁄15
දුෂ්ට ආත්ම, 2⁄1
නත්තල—එය සැබවින්ම ක්‍රිස්තියානි උත්සවයක්ද? 12⁄15
න්‍යෂ්ටික තර්ජනය, 8⁄1
නිර්දෝෂීව ගමන් කිරීම නිසා විපාක ලැබූහ (සෙකරියා, එලිසබෙත්), 7⁄15
පරිණාමවාදය නඩු විභාගයක, 9⁄1
‘පාද නොව, මුඛය පෝෂණය කරන්න’ (අප්‍රිකානු භූමදාන චාරිත්‍ර), 3⁄15
පේදුරුගේ සොහොන—වතිකානුවේ? 10⁄15
‘ප්‍රබන්ධ කථා ප්‍රතික්ෂේප කරන්න,’ 4⁄1
බොහෝ සෙයින් යෙහෝවඃවහන්සේගේ ප්‍රසාදයට ලක්වුණාය (මරියා), 11⁄15
භේදවූ පල්ලියක්—එයට පැවතිය හැකිද? 7⁄1
මළවුන්ට අපව දැකිය හැකිද? 11⁄15
මළවුන් කොහේද? 11⁄15
මිථ්‍යා ලබ්ධි—ඒවා මොනවාද? 12⁄15
මිනිසාට දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් සිටිය හැක්කේ කෙසේද? 4⁄1
මිනිස් දුක්වේදනා—දෙවියන්වහන්සේ ඉඩ හරින්නේ මන්ද? 11⁄1
යුදෙව් දින දර්ශනය, 7⁄15
යුද්ධ කවදා හෝ අවසන්වේවිද? 1⁄15
යෙහෝවඃවහන්සේට සේවය කිරීමට පමණට වඩා මහලු නොවූවාය (ආනා), 5⁄15
රුවන්ඩාවේ ඛේදවාචකය, 12⁄15
ලෝකය බියෙන් වෙළී තිබේ, 7⁄15
ලෝක ආගමික සම්මේලනය, 2⁄1
වඩාත් හොඳ ලෝකයක්—නිකම්ම සිහිනයක්ද? 4⁄1
විද්‍යාව, ආගම සහ සත්‍යය උදෙසා සෙවිල්ල, 9⁄1
විශ්වාසනීය මඟ පෙන්වීම, 4⁄15
විලියම් හ්විස්ටන්—මිථ්‍යාවාදියෙක්ද නැතහොත් අවංක පඬිවරයෙක්ද? 3⁄15
ශුභාරංචියට නෙත් විවෘත කිරීම, 8⁄15
සෞඛ්‍යය පරීක්ෂණයක්, 12⁄15
ස්වර්ගාරෝහණය පිළිබඳ සිද්ධාන්තය, 2⁄15
ස්වාමීන්වහන්සේගේ සන්ධ්‍යා භෝජනය—කොපමණ වතාවක්ද? 3⁄15
හරි ආගම සඳහා සෙවිල්ල, 6⁄1