ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w92 12/15 31 පි.
  • 1992 මුරටැඹ තේමා පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 1992 මුරටැඹ තේමා පටුන
  • 1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • ක්‍රිස්තියානි ජීවිතය හා ගුණාංග
  • ජීවිත කථාන්දර
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • ප්‍රධාන පාඩම් ලිපි
  • බයිබලය
  • යෙහෝවඃ වහන්සේ
  • යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ
  • යේසුස් ක්‍රිස්තුස් වහන්ස
  • රාජ්‍යය ප්‍රචාරකයන්ගේ වාර්තාව 3⁄1, 7⁄1, 7.15, 9⁄1, 10⁄15, 11⁄15
  • විවිධ
1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w92 12/15 31 පි.

1992 මුරටැඹ තේමා පටුන

ලිපිය අඩංගු වන කලාපයේ දිනය අඟවයි

ක්‍රිස්තියානි ජීවිතය හා ගුණාංග

ආත්ම-පරිත්‍යාගි ස්වභාවයක් ඇතුව සිටින්න, 8⁄1

“ඔබේ දරුවන් කෝප නොකරන්න,” 2⁄1

කලකිරීම සමඟ සාර්ථක ව කටයුතු කිරීමට ඔබට හැක, 11⁄1

කිරීමට බොහෝ දේ තිබියදී ඔබට සන්තෝෂ විය හැකි ද? 5⁄1

ක්‍රිස්තියානි පිරිසිදුකම, 9⁄1

ක්‍රිස්තියානි ශුද්ධකම, 10⁄15

දරුවන් තුළ ක්‍රිස්තියානි පුද්ගලිකත්වයන් ගොඩ නැංවීම, 7⁄1

“දෙවියන් වහන්සේගෙන් වූ සම්පූර්ණ යුද්ධායුධ කට්ටලය පැළඳගන්න,” 10⁄1

ධනවත් රටකට ඇදීයාමේ දී වියදම ගණන් බැලීම, 4⁄1

‘ප්‍රේමය පදනම් කරගෙන අවවාද දීම,’ 9⁄15

බොරු කීම එතරම් පහසු මන්ද?, 12⁄15

“මා වෙතට හැරී එන්න, එවිට මමත් ඔබ වෙතට හැරී එන්නෙමි,” 11⁄15

යෙහෝවඃ වහන්සේගේ භූමික සංවිධානය අගය කරන්නෙහි ද? 7⁄15

වැඩිමහල්ලෙනි—පවරන්න, 12⁄1

විවාහය තුළ යටත්වීම, 6⁄1

සැබෑ ක්‍රිස්තියානි ධර්මයේ යතුර, 4⁄1

“සියලු බර ඉවත දමමු,” 1⁄1

සෙසු ක්‍රිස්තියානින්ට මුදල් ණයට දීම, 6⁄1

ජීවිත කථාන්දර

කඳුළින් වපුරා ප්‍රීති නාදයෙන් කපා ගැනීම, 5⁄1

වැන්දඹුවක් ලෙස මම සැබෑ සැනසීම සොයා ගතිමි, 7⁄15

දෙවියන් වහන්සේගේ සංවිධානයට සමීප ව ඇලී සිටීම, 8⁄15

ජීවත්වීමේ හොඳ ම ක්‍රමය යෙහෝවඃ වහන්සේගේ ක්‍රමයයි, 9⁄1

බූඛන්වාල්ට පසු මම සත්‍යය සොයා ගතිමි, 10⁄15

මම මාගේ උඩඟුකම යටපත් කර සන්තෝෂය සොයා ගතිමි, 11⁄15

පාඨකයන්ගෙන් ප්‍රශ්න

අනිවාර්ය ආගමික උපදෙස්, 9⁄15

අවමංගල්‍ය නිවසට මල්, 4⁄1

ආහාර ද්‍රව්‍යවලට රුධිර සංඝටක ඇතුළත් කිරීම, 12⁄1

නෝවා නැවෙන් කපුටෙකුත් පසු ව කොබෙයියෙකුත් පිට කළේ ඇයි? 9⁄15

ඵාරාවෝ සාරා ව විවාහ කරගත්තේ ද? 8⁄1

ප්‍රථම සිහිකිරීමේ උත්සවයේ දී ප්‍රේරිතවරු පමණක් සිටියේ මන්ද? 1⁄1

මතෙව් 10:21 හි ආත්මික සහෝදරයන් යන්නෙහි අර්ථය කුමක් ද? 3⁄1

මිථ්‍යා කඟවේණුන්, 10⁄15

යෝබ්ගේ කාලයේ වූ එක ම ඇදහිලිවන්තයා ඔහු ද? 11⁄15

‘වෘකයා බැටළුපැටවා සමඟ යම් කලකට වාසය කරයි’? 7⁄15

සෙකරියා ගොළු මෙන් ම බිහිරි ව සිටියා ද? 9⁄1

ප්‍රධාන පාඩම් ලිපි

“අවේක්ෂකයෙක් . . . ආත්ම දමනයෙන් යුක්ත විය යුතු ය,” 6⁄1

ආත්ම දමනය නමැති ඵලය වර්ධනය කරගැනීම, 6⁄1

ආත්ම දමනය—මේ තරම් වැදගත් මන්ද? 6⁄1

එක්සත් හෘදයකින් යුක්ත ව හැසිරීම, 12⁄15

ක්‍රිස්තියානි දේව සේවයේ දී අදහස් හුවමාරුව 5⁄1

ජයග්‍රහණය අත්කර ගන්නා වූ විඳදරා ගැනීම, 8⁄1

ජීවනය සඳහා වූ ධාවන තරඟයේ ඔබ දුවමින් සිටින්නේ කෙසේ ද? 11⁄15

දෙවියන් වහන්සේ දානය කළ නිදහසේ අරමුණ වරද්දා නොගන්න, 7⁄15

දෙවියන් වහන්සේ දානය කළ නිදහස උදෙසා ස්ථිර ව සිටින්න! 7⁄15

දෙවියන් වහන්සේ දානය කළ නිදහස ප්‍රීතිය ගෙන දෙයි, 7⁄15

දෙවියන් වහන්සේගේ නව ලොව තුළට ඔබගේ පවුල සුරැකි ව ගෙන යාමට ක්‍රියා කරන්න, 12⁄1

දෙවියන් වහන්සේගේ නිදහසේ නව ලෝකය ජයනද දෙමින් පිළිගැනීම, 9⁄1

නිදහස් නමුත් ගණන් දිය යුතු සෙනඟක්, 10⁄15

“නුඹලා මිලේට ගනු ලැබුවහුය,” 4⁄1

පක්ෂපාතකම කිනම් මිලකට ද? 3⁄1

පවුල සහ සභාව තුළ අදහස් හුවමාරු කරගැනීම, 5⁄1

පුරවැසියෙකු වේවා විදේශිකයෙකු වේවා, දෙවියන් වහන්සේ ඔබ ව සාදරයෙන් පිළිගන්නා සේක, 9⁄15

බේරී ජීවත්වීම සඳහා නිර්මල ආගම පිළිපැදීම, 8⁄15

බොරු ආගමේ ග්‍රහණයෙන් නිදහස්වීම, 8⁄15

මිනිසාගේ “නව ලෝක ක්‍රමය” ආසන්න ද? 9⁄1

මොළොක් ගතියෙන් යුත් අය කොතරම් සන්තෝෂවත් ද! 1⁄1

මොළොක්කම පැළඳගෙන සිටින්න! 1⁄1

ඔබගේ ක්‍රිස්තියානි නිදහස ඥානවන්ත ව පාවිච්චි කරන්න, 10⁄15

‘ඔබගේ දියුණු වීම පැහැදිලි ව පෙනීමට සලස්වන්න,’ 11⁄15

යෙහෝවඃ වහන්සේ සමඟ පක්ෂපාතී ව වැඩ කිරීම, 4⁄1

යෙහෝවඃ වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ—ප්‍රමුඛතම තොරතුරු දැනුම් දෙන්නෝ, 5⁄1

යෙහෝවඃ වහන්සේ අතිශයින් කමා වන සේක, 11⁄1

යෙහෝවඃ වහන්සේ, පුදුමාකාර දේවල් කරන තැනැන් වහන්සේ, 12⁄15

යෙහෝවඃ වහන්සේ සඳහා වූ ප්‍රේමය සැබෑ නමස්කාරයට පොලඹවයි, 7⁄1

යෙහෝවඃ වහන්සේගේ අධික වූ යහපත්කම, 1⁄1

යෙහෝවඃ වහන්සේගේ ගැලවීමේ හස්තය කෙරෙහි දැඩි විශ්වාසය තබන්න, 2⁄1

යෙහෝවඃ වහන්සේගේ සැපයුම වන, “දෙනලද්දෝ,” 9⁄15

යෙහෝවඃ වහන්සේගේ ආත්මය උන් වහන්සේගේ සෙනඟට මඟ පෙන්වයි, 11⁄1

යෙහෝවඃ වහන්සේගේ ප්‍රේමනීය පවුල් විධිවිධානය, 12⁄1

යෙහෝවඃ වහන්සේගේ සදාකාල හස්තයන් ඔබගේ ආධාරකය කර ගන්න, 2⁄1

යෙහෝවඃ වහන්සේට සමීප ව සිටින්න, 3⁄1

යෙහෝවඃ වහන්සේට භය උන් වහන්සේගේ ශුද්ධ නාමය මහිමවත් කරන්න, 7⁄1

යෙහෝවඃ වහන්සේට සේවය කිරීමේ දී ලැබෙන සැබෑ සන්තෝෂය, 10⁄1

රාජ්‍යය බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න! 3⁄1

විඳදරා ගැනීමෙන් යුතු ව තරඟය දිවීම, 8⁄1

සන්තෝෂයට එක ම මඟ විවාහය ද? 10⁄1

සැබෑ නිදහස—කුමන උල්පතකින් ද? 9⁄1

“සියලු ආකාර යහපත්කම” විදහාපෑම, 2⁄1

සියල්ලන් උදෙසා අනුරූප වූ මිදීමේ මිලයක්, 4⁄1

බයිබලය

දෙවියන් වහන්සේගෙන් වූ දීමනාවක් ද? 10⁄1

නැෂ් පැපිරසයේ වටිනාකම, 12⁄15

අග්‍රගණ්‍ය බයිබල් අත්පිටපත් 12⁄1

යෙහෝවඃ වහන්සේ

ඔබ දන්නා හඳුනන කෙනෙක් ද, නැතහොත් ඔබගේ මිත්‍රයා ද? 10⁄15

යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ

ගිලියඩ් උපාධිලාභීහු, 8⁄15, 10⁄15

ගොආජිරෝ ඉන්දියානුවෝ හොඳින් ප්‍රතිචාර දක්වති, 10⁄15

තහනම යටතේ දී, යෙහෝවඃ වහන්සේ අප ව රැකබලා ගත් සේක—1 කොටස, 9⁄15

තහනම යටතේ දී යෙහෝවඃ වහන්සේ අප ව රැකබලා ගත් සේක—2 කොටස, 10⁄15

දැන්වීමයි පාලක මණ්ඩලයේ කමිටු සඳහා උපකාර, 5⁄1

බෙල්ජියම් හි ‘සියලු ආකාර මිනිසුන්’ කරා ළඟ වීම, 12⁄15

බොහෝ ජලාශවලින් යුත් ගම පුරා සත්‍යය ගලා යයි, 12⁄1

ඔවුහු “පාරාදීසයේ” සැබෑ සන්තෝෂය ලබති, 11⁄1

යුද්ධයෙන් බිඳී පවතින ලයිබීරියාවේ ක්‍රිස්තියානි අඛණ්ඩතාවය පැවැත්වීම, 7⁄1

ලොව විශාලතම වරායක දේශනා කිරීමේ අභියෝගය, 9⁄15

“සාමාන්‍ය දෙය ඉක්ම වූ බලය,” 8⁄1

යේසුස් ක්‍රිස්තුස් වහන්ස

අන්‍යරූපවිලාශ වීම ඔබට බලපාන ආකාරය, 3⁄1

මරණය පිළිබඳ ව පවතින මතභේදය, 4⁄1

මිදීමේ මිලය—ක්‍රිස්තියානි ලෝකයට අහිමි වූ මූල ධර්මය, 4⁄1

රාජ්‍යය ප්‍රචාරකයන්ගේ වාර්තාව 3⁄1, 7⁄1, 7.15, 9⁄1, 10⁄15, 11⁄15

විවිධ

අනාගතය නියම කරන්නේ දෛවය ද? 1⁄1

අපොස්තලික පියවරු ත්‍රිත්ව මූල ධර්මය ඉගැන්වූවෝ ද? 8⁄15

අපොලජිස්තවරුන් ත්‍රිත්ව ධර්මය ඉගැන්වී ද? 9⁄1

ආගම අවශ්‍ය ම ද? 8⁄15

ඇදහිල්ලෙන් සුව කිරීමට දෙවියන් වහන්සේගේ අනුමැතිය තිබෙනවා ද? 10⁄15

එලියාගේ මෙන් ඇදහිල්ලක් ඔබට තිබෙනවා ද? 9⁄1

උපහැරණ, හෘදයට ළඟා වීමේ ප්‍රධාන මාර්ගය, 8⁄1

ගිබියොන්වරු—ඔවුහු සාමය සෙව්වෝ ය, 9⁄15

ගින්නෙන් මතු වූ ගොඩනැගිලි ව්‍යාපෘතිය, 10⁄1

ජීවිතය—දේව දීමනාවකි, 11⁄15

ත්‍රිත්ව මූල ධර්මය වර්ධනය වූයේ කුමන අවදියේ ද, කෙසේ ද? 11⁄15

දෙවියන් වහන්සේ මෙතරම් ඉවසන්නේ මන්ද? 2⁄1

දෙවියන් වහන්සේගේ රාජ්‍යය අදහස් කරන දෙය, 7⁄15

දෙවියන් වහන්සේගේ පළිගැනීමේ දවස, 8⁄1

දෙවියන් වහන්සේ වෙත සංකීර්ණ එළැඹීමක්, 3⁄1

දේශපාලනය ශුභාරංචි නියෝගයේ කොටසක් ද? 3⁄1

නීරෝගීකම සහ සන්තෝෂය, 3⁄1

පළිගැනීම වැරදි ද? 8⁄1

පවුල් විපත්—කාලවල ලකුණකි, 12⁄1

පාප් ධුරය—පිහිටුවේ ක්‍රිස්තුස් වහන්සේ ද? 1⁄1

ප්‍රාතිහාර්යයන් නිෂ්ප්‍රභා කිරීමට විද්‍යාවට හැකි ද? 1⁄1

මව්-දේවතාවිය නමස්කාරය, 2⁄1

ඔබ යාච්ඤා කරන විට දෙවියන් වහන්සේ සවන් දෙන සේක් ද? 9⁄15

“ඔබ මා සමඟ පාරාදීසයෙහි සිටිනු ඇත,” 7⁄1

යේසුස් වහන්සේ, ගෝලයෝ ත්‍රිත්ව මූල ධර්මය ඉගැන්වී ද? 8⁄1

ශුද්ධ වස්තුවලට භක්තිය පිදීම, 6⁄1

සාමය සහ සුරක්ෂිතභාවය පිළිබඳ බයිබලයේ මතය, 5⁄1

සුවිශේෂය ඔබට ප්‍රයෝජනවත් විය හැකි ආකාරය, 12⁄15

කරුණාවන්ත රෝම ශතාධිපතියා, 6⁄1

තැනක් තැනක් පාසා වසංගත, 6⁄1

නමස්කාරය කොයි දෙවියන්ට ද? 7⁄1

‘නම්‍ය සුලු ඇදහිල්ලකින් යුත්’ ආගම, 9⁄1

“නාමය තුළට” බව්තීස්මය, 12⁄1

නැවත නැගිටීම ගැන පාවුල් ප්ලේටෝට එරෙහි වී, 10⁄1

හොඳ මිනිසුන් දුක් විඳින්නේ ඇයි? 11⁄1

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න