ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp 8-9 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • උපමාතෘකා
  • කාණ්ඩ 1
  • කාණ්ඩ 2
  • කාණ්ඩ 3
  • කාණ්ඩ 4
  • කාණ්ඩ 5
  • කාණ්ඩ 6
  • කාණ්ඩ 7
  • කාණ්ඩ 8
  • කාණ්ඩ 9
  • කාණ්ඩ 10
යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
yp 8-9 පි.

පටුන

කාණ්ඩ 1

නිවාස වාතාවරණය: පවුල් සාමාජිකයන් සමඟ ක්‍රියා කිරීම

පිටුව පරිච්ඡේදය

11 1 මා ‘මගේ පියාට සහ මගේ මවට ගරු කළ යුත්තේ’ මන්ද?

18 2 මගේ දෙමව්පියන් මා තේරුම් නොගන්නේ මන්ද?

26 3 මගේ දෙමව්පියන් විසින් මට වැඩි නිදහසක් දීමට මා ඉඩ සලසා ගන්නේ කෙසේ ද?

34 4 පියා සහ මව වෙන් වූයේ මන්ද?

42 5 මගේ දෙමව්පියාගේ නැවත විවාහය සමඟ මා ක්‍රියා කරන්නේ කෙසේ ද?

50 6 මගේ සහෝදරයා සහ සහෝදරිය සමඟ කල් ගෙවීම එතරම් අපහසු මන්ද?

56 7 මා නිවස අත් හැර යා යුතු ද?

කාණ්ඩ 2

ඔබ සහ ඔබේ තුල්‍යයන්

65 8 සැබෑ මිතුරන් ඇති කර ගැනීමට මට හැක්කේ කෙසේ ද?

73 9 තුල්‍ය පීඩන සමඟ කටයුතු කිරීමට මට හැක්කේ කෙසේ ද?

කාණ්ඩ 3

ඔබ ව පෙනෙන ආකාරය දෙස බැල්මක්

82 10 පෙනුම කෙතරම් වැදගත් ද?

90 11 මගේ ඇඳුම් සැබෑ මා හෙළි කරයි ද?

කාණ්ඩ 4

මට මෙලෙස හැඟෙන්නේ මන්ද?

98 12 මට ම මා අකමැති මන්ද?

104 13 මට මෙතරම් අසහනයක් ඇති වන්නේ මන්ද?

115 14 මට මගේ තනිකම පලවා හැරිය හැක්කේ කෙසේ ද?

121 15 මා මෙතරම් ලජ්ජාශීලී මන්ද?

127 16 මා ශෝක වන ආකාරයට ශෝක වීම සාමාන්‍ය ද?

කාණ්ඩ 5

පාසල සහ රැකියාව

134 17 මා පාසල හැර යා යුතු ද?

140 18 මගේ ලකුණු මට්ටම වැඩි දියුණු කිරීමට මට හැක්කේ කෙසේ ද?

150 19 මගේ පාඩුවේ සිටීමට ළමුන් මට ඉඩ නොහරින්නේ මන්ද?

158 20 මගේ ගුරුවරයා සමඟ පෑහී සිටීමට මට හැක්කේ කෙසේ ද?

166 21 රැකියාවක් ලබා ගැනීමට (හා එහි රැඳී සිටීමට!) මට හැක්කේ කෙසේ ද?

174 22 මා තෝරාගත යුත්තේ කිනම් වෘත්තිය ද?

කාණ්ඩ 6

ලිංගික කාරණා සහ සදාචාරයන්

181 23 පූර්ව විවාහ ලිංගික ඇසුර සම්බන්ධයෙන් කුමක් කිව හැකි ද?

192 24 පූර්ව විවාහ ලිංගික ඇසුරට නැත යයි පැවසීමට මට හැක්කේ කෙසේ ද?

198 25 ස්වයංවින්දනය—එය කෙතරම් බරපතළ ද?

205 26 ස්වයංවින්දනය—බලවත් ආශාවට එරෙහි ව සටන් කිරීමට මට හැක්කේ කෙසේ ද?

212 27 අවංකකම—එය සැබවින් ම හොඳ ම ප්‍රතිපත්තිය ද?

කාණ්ඩ 7

විරුද්ධ ලිංගයේ අය සමඟ හුදෙකලා ඇසුර, ප්‍රේමය, සහ විරුද්ධ ලිංගයේ අය

219 28 බලවත් සෙනෙහසේ හැඟීමකින් මා ගොඩ එන්නේ කෙසේ ද?

225 29 මා හුදකලා ඇසුරට සූදානම් ද?

236 30 මා විවාහයට සූදානම් ද?

242 31 එය සැබෑ ප්‍රේමය ද කියා මා දැනගන්නේ කෙසේ ද?

252 32 සාර්ථක පූර්ව විවාහ ඇසුරක් මට පැවැත්විය හැක්කේ කෙසේ ද?

කාණ්ඩ 8

මත් ද්‍රව්‍යවල සහ මත්පැන්වල උගුල

262 33 බීමත්කම—එසේ නොවිය යුත්තේ මන්ද?

272 34 මත් ද්‍රව්‍ය එපා යයි පැවසිය යුත්තේ මන්ද?

කාණ්ඩ 9

විවේක කාලය

283 35 මා කියවන දේ ගැන සැලකිලිමත් විය යුතු ද?

289 36 රූපවාහිනිය නැරඹීමේ මගේ පුරුදු පාලනය කර ගැනීමට මට හැක්කේ කෙසේ ද?

296 37 මට ඉඳ හිට හොඳින් විනෝද විය නොහැක්කේ මන්ද?

කාණ්ඩ 10

ඔබේ අනාගතය

305 38 අනාගතය මා සඳහා ඉදිරිපත් කරනුයේ කුමන බලාපොරොත්තුවක් ද?

311 39 දෙවියන් වහන්සේට සමීප වීමට මට හැක්කේ කෙසේ ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න