මාතෘකාව/ප්රකාශකයෝ
යෞවනයන් අසන ප්රශ්න - ක්රියාවට නැඟිය හැකි පිළිතුරු
වෙනත් විධියකින් දක්වා නොතිබේ නම්, මේ පොතෙහි උපුටා දක්වා තිබෙන ශුද්ධ ලියවිලි පාඨයන් රැගෙන ඇත්තේ ලංකා බයිබල් සමාගම මගින් 1938දී පළ කරන ලද ප්රතිසංස්කෘත සිංහල බයිබලයෙනි. NW—යනුවෙන් හඳුන්වා තිබෙන්නේ, නිව් වර්ල්ඩ් ට්රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්රිප්චර්ස්—විත් රෙෆරන්සස් බයිබලයයි
පින්තූරවලට දායක වූවන්
පිටු අංකය සහ පිටුවේ පෙනෙන පිළිවෙළට, පින්තූර ඉහළ සිට පහළට ලේඛනගත කොට ඇත.
Bronx Zoo; කරුණාවන්ත සහයෝගයෙන් ඡායාරූපගත කර, යොදා ගැනිණ: පිටුව 195 (2)
National Aeronautics and Space Administration, Washington, D.C.: පිටු 307, 311 (පසුතලය)
National Archives, Washington, D.C.: පිටුව 304 (පසුතලය)