ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/12 14-31 පි.
  • පවුලේ සැමට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ සැමට
  • 2012 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • නෝවාගෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
  • එකතු කරන්න
  • ජාතීන් හා දේශ
  • සිඟිති ඔබට වැඩක්
  • පිළිතුරු
  • පවුලේ සැමට
    2012 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2012 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2012 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2012 පිබිදෙව්!
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 10/12 14-31 පි.

පවුලේ සැමට

නෝවාගෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

දෙවිට කීකරු වීම මොන තරම් වැදගත්ද කියලා ඔයා කවදා හරි කල්පනා කරලා තියෙනවාද?

• පින්තූර පාට කරන්න. • සඳහන් කර ඇති බයිබල් පද කියවා ඒවා විස්තර කරමින් අවශ්‍ය තැන්වල දෙබස් ලියන්න. • මේවා සොයන්න. (1) ඉණිමඟ, (2) මකුළු දැල.

නෝවා, දෙවිට කීකරු වීම වැදගත් වුණේ ඇයි?

හෝඩුවාව: යෙරෙමියා 7:23; 2 පේතෘස් 2:5.

දෙවිට කීකරු වෙන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?

හෝඩුවාව: 1 ලේකම් 28:9; යෙසායා 48:17, 18; 1 යොහන් 5:3.

මේ කොටසෙන් ඔයා ඉගෙනගන්නේ මොනවාද?

ඔයා මොනවාද හිතන්නේ:

දෙවිට කීකරු වෙනවා නම් ඔයා තව වෙන කාටද කීකරු වෙන්න ඕනේ?

හෝඩුවාව: එෆීස 6:1-3; හෙබ්‍රෙව් 13:7, 17.

එකතු කරන්න

බයිබල් චරිත 22 නෙහෙමියා

ප්‍රශ්න

  1. අ. පර්සියාවේ ․․․․․ රජු යටතේ ․․․․․ ලෙස නෙහෙමියා සේවය කළා.

  2. ආ. නෙහෙමියාගේ නමේ තේරුම මොකක්ද?

  3. ඇ. නෙහෙමියා මෙසේ යාච්ඤා කළා. “මාගේ දෙවියනි, ․․․․․.”

පිළිතුරු

  1. අ. අර්තක්ෂස්තා, කුසලාන දරන්නා.—නෙහෙමියා 1:11; 2:1.

  2. ආ. “යෙහෝවා දෙවි සැනසීම ගෙන දෙයි.”

  3. ඇ. “. . . මට කරුණාව පෙන්වා මාව සිහි කරන මෙන් ඉල්ලා සිටිමි.”—නෙහෙමියා 13:31.

ජාතීන් හා දේශ

අපේ නම් ටැඕංගා සහ මවේල්වා. අපි දෙන්නගේ වයස අවුරුදු 6, 8යි. අපි ජීවත් වෙන්නේ සැම්බියාවේ. අපේ රටේ සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව 90,000ක්ද, 1,52,000ක්ද නැත්නම් 1,96,000ක්ද?

සිතියමේ අපේ රට තියෙන්නේ කොහේද? ලකුණු කරන්න. ඔයාගේ රටත් ලකුණු කරන්න. ඒ රටවල් දෙක තියෙන්නේ ළඟින්ද බලන්න.

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

“පවුලේ සැමට” යන කොටසේ තවත් පිටපත් ලබාගැනීම සඳහා www.jw.org යන වෙබ් අඩවියට පිවිසෙන්න

පිළිතුරු

  1. ඉණිමඟ තියෙන්නේ තුන්වෙනි පින්තූරයේ.

  2. මකුළු දැල තියෙන්නේ දෙවෙනි පින්තූරයේ.

  3. 1,52,000.

  4. 3.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න