ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 7/12 26-31 පි.
  • පවුලේ සැමට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ සැමට
  • 2012 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?
  • එකතු කරන්න
  • ජාතීන් හා දේශ
  • සිඟිති ඔබට වැඩක්
  • 30-31 පිටු සඳහා පිළිතුරු
  • පවුලේ සැමට
    2012 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2012 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2012 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2011 පිබිදෙව්!
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 7/12 26-31 පි.

පවුලේ සැමට

මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?

උත්පත්ති 1:21-28 දක්වා කියවන්න. ඒ වාර්තාවට අනුව මෙම පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද? ඒවා ලියන්න. ඉන්පසු තිත් යා කරමින් පින්තූරය සම්පූර්ණ කර පාට කරන්න.

1. ․․․․․

2. ․․․․․

[රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

සාකච්ඡා කරන්න:

“අප හා සමාන ගතිලක්ෂණ ඇතුව අපි මනුෂ්‍යයාව සාදමු” කියා දෙවි කිව්වේ කාටද?

හෝඩුවාව: යොහන් 17:1, 5; කොලොස්සි 1:15, 16 කියවන්න.

දෙවි, මිනිසාව නිර්මාණය කළේ කිනම් ගතිලක්ෂණ ඇතුවද?

හෝඩුවාව: කොලොස්සි 3:10; 1 පේතෘස් 1:16 කියවන්න.

යෙහෝවා දෙවි සහ යේසුස් සතුව ඇති ඔබ වඩාත් කැමති ගුණාංග මොනවාද? ඔබටත් ඒ ගුණාංග ඇති කරගන්න පුළුවන් කොහොමද?

හෝඩුවාව: එෆීස 4:31, 32; 1 යොහන් 4:7, 8 කියවන්න.

පවුලම එකතු වන්න:

ඔයා කැමතිම සත්තු පස්දෙනෙක්ගේ නම් ලියන්න. උන්ගේ පෙනුම, හඬ, හැසිරීම දිහා බලලා ආදම් කෙරුවා වගේ උන්ට අලුත් නම් දාන්න. ඒ අලුත් නම කිව්වාම ඒ සතාව ඔයාගේ පවුලේ අයට අඳුනගන්න පුළුවන්ද කියලා බලන්න.

එකතු කරන්න

කපා නවාගන්න

බයිබල් චරිත 19 පාවුල්

ප්‍රශ්න

අ. සේවය කිරීමට මුදල් සොයාගැනීම සඳහා පාවුල් ________ හැදුවා.

ආ. ඔහු “ප්‍රසිද්ධියේ සහ . . . ” ගොස් ඉගැන්නුවා.

ඇ. පාවුල් නැවත නැඟිටෙවූ යෞවනයාගේ නම ________.

[වගුව]

ක්‍රි.පූ. 4026 ක්‍රි.ව. 1 ක්‍රි.ව. 98

ආදම්ව නිර්මාණය කළා ජීවත් වුණේ බයිබලයේ අවසන්

ක්‍රි.ව. පළමු සියවසේ පොත ලිව්වා

[සිතියම]

ඉපදුණේ ටාසස්වල. යුරෝපයේ හා කුඩා ආසියාවේ දේවසේවයේ නියැලුණා

යුරෝපය

රෝමය

කුඩා ආසියාව

ටාසස්

යෙරුසලම

පාවුල්

තොරතුරු.

කලින් යේසුස්ගේ අනුගාමිකයන්ට පීඩා කළා. පසුව යේසුස්ගේ නියෝජිතයෙක් වුණා. ග්‍රීක ලියවිල්ලේ හෙවත් අලුත් ගිවිසුමේ පොත් 14ක් ලිවීමට දෙවි ඔහුව යොදාගත්තා. යුරෝපයේ සහ කුඩා ආසියාවේ සභාවන් පිහිටු වීමට පාවුල් සැතපුම් දහස් ගණනක් ගමන් කළා.—රෝම 11:13; 1 තිමෝති 1:12-16.

පිළිතුරු

අ. කූඩාරම්.—ක්‍රියා 18:3-5.

ආ. “. . . ගෙයින් ගෙට.”—ක්‍රියා 20:20.

ඇ. යුතිකස්.—ක්‍රියා 20:7-12.

ජාතීන් හා දේශ

3. අපේ නම් මාටේ සහ නෙආ. අවුරුදු හතයි. අවුරුදු අටයි. අපි ජීවත් වෙන්නේ ජෝර්ජියාවේ. එහි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සිටින්නේ 10,000ක්ද, 17,000ක්ද නැත්නම් 26,000ක්ද?

4. සිතියමේ අපේ රට තියෙන්නේ කොහේද? ලකුණු කරන්න. ඔයාගේ රටත් ලකුණු කරන්න. අපේ රටවල් දෙක තියෙන්නේ ළඟින්ද බලන්න.

1

2

3

4

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

“පවුලේ සැමට” යන කොටසේ තවත් පිටපත් ලබාගැනීම සඳහා www.jw.org යන වෙබ් අඩවියට පිවිසෙන්න

● පිළිතුරු 26වන පිටුවේ

30-31 පිටු සඳහා පිළිතුරු

1. පියාසර කරන පක්ෂියා.

2. වනමෘගයන්.

3. 17,000.

4. 2.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න