සාර්ථකව ඉගෙනීමේ කටයුතු කිරීමට උපකාරයක්!
● පන්තියේදී දැනෙන පීඩනයට මම මුහුණ දෙන්නේ කොහොමද?
● ඉස්කෝලේ වැඩ හොඳට කරන්න පුළුවන් කොහොමද?
● මගේ ගුරුවරයාගේ හිත දිනාගන්නේ කොහොමද?
● මගේ ඉලක්කවලට ළඟා වෙන්නේ කොහොමද?
ඉහත සඳහන් කළේ යොවුන් සිතේ ගැටලු ඊට විසඳුම්, 1වන සහ 2වන පොත්වල ලිපි කිහිපයක්.
යාළුවන්ව ආශ්‍රය කිරීම, ඔබේ හැඟීම් සහ ප්‍රේම සම්බන්ධකම් වැනි කාරණාවලදී සැලකිලිමත් විය යුතු පැති ගැන මෙම පොත්වල සාකච්ඡා කර තිබෙනවා. ඒ සඳහා පදනම ලෙස යොදාගෙන තිබෙන්නේ බයිබලයයි.