ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 5/09 11-31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2009 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මෙය සිදු වූයේ කුමන ස්ථානයේදීද?
  • මෙම කලාපයෙන්
  • සිඟිති ඔබට වැඩක්
  • අනාගතවක්තෘවරුන් ගැන ඔබ දන්නේ කුමක්ද?
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
  • මෙය සිදු වූයේ කුමන ස්ථානයේදීද?
    2008 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
තව තොරතුරු
2009 පිබිදෙව්!
g 5/09 11-31 පි.

දැනුම මිනුම

මෙය සිදු වූයේ කුමන ස්ථානයේදීද?

1. ඊශ්‍රායෙල්වරුන්ට මෝසෙස් ජලය ලබා දුන් පර්වතය පිහිටි ස්ථානය කුමක්ද?

හෝඩුවාව: ගණන් කතාව 20:1-8 කියවන්න.

පිළිතුර සිතියමේ ලකුණු කරන්න.

කාදෙෂ්

රෙඵිඩිම්

සීනයි කන්ද (හොරේබ්)

◼ මෝසෙස් හා ආරොන් කළ වරද කුමක්ද? ඔවුන්ට ලැබූ දඬුවම කුමක්ද?

․․․․․

හෝඩුවාව: ගණන් කතාව 20:9-13; ගීතාවලිය 106:32, 33 කියවන්න.

සාකච්ඡා කිරීමට:

ඊශ්‍රායෙල්වරුන් සමඟ මෝසෙස් කෝපයෙන් කටයුතු කිරීමට හේතුව කුමක් කියාද ඔබ සිතන්නේ? ඔබ කෝපය පාලයන කිරීම වැදගත් වන්නේ ඇයි?

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

7වන පිටුව නරක ආශ්‍රයෙන් සිදු වන්නේ කුමක්ද? 1 කොරින්ති 15:․․․

8වන පිටුව කුමක් ගැන සැලකිලිමත් වීමෙන්ද සන්තෝෂය අත්වන්නේ? මතෙව් 5:․․․

13වන පිටුව අප කුමකට වහල් වීමෙන් වැළකී සිටිය යුතුද? හෙබ්‍රෙව් 13:․․․

18වන පිටුව ප්‍රේමය ඇත්නම් කුමක් නොකරයිද? 1 කොරින්ති 13:․․․

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

අනාගතවක්තෘවරුන් ගැන ඔබ දන්නේ කුමක්ද?

ආමොස් 7:10-17 දක්වා කියවා පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

2. ․․․․․

පූජක අමශියා ආමොස්ට කළ චෝදනාව කුමක්ද?

3. ․․․․․

අමශියා රජ අපහාස කළ විට ආමොස් විදහාපෙන්වූ යහපත් ගුණාංග දෙක මොනවාද?

සාකච්ඡා කිරීමට:

වෙනත් අය ඔබට අපහාස කරන නිසා ඔබ යෙහෝවා දෙවි ගැන පැවසීමෙන් වැළකී සිටිය යුතුද? හේතු දක්වන්න.

◼ පිළිතුරු 11වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. කාදෙෂ්.

◼ මෝසෙස් කෝප වී කටයුතු කළ අතර ඔහු සහ ආරොන් යෙහෝවා දෙවිව ගෞරවයට පත් නොකළ නිසා පොරොන්දු දේශයට යෑමට ඔවුන්ට නොහැකි වුණා.

2. රජට විරුද්ධව කළ කුමන්ත්‍රණය.

3. යටහත් පහත්කම සහ ධෛර්ය.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Map: Based on maps copyrighted by Pictorial Archive (Near Eastern History) Est. and Survey of Israel

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න