ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 7/09 11-31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2009 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මෙය සිදු වූයේ කුමන ස්ථානයේදීද?
  • මෙම කලාපයෙන්
  • සිඟිති ඔබට වැඩක්
  • විනිශ්චයකාරයෙක් වූ ඔත්නියෙල් ගැන ඔබ දන්නේ කුමක්ද?
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
තව තොරතුරු
2009 පිබිදෙව්!
g 7/09 11-31 පි.

දැනුම මිනුම

මෙය සිදු වූයේ කුමන ස්ථානයේදීද?

1. මෙය සිදු වූයේ කුමන නගරයේද?

හෝඩුවාව: ක්‍රියා 2:1-13 කියවන්න.

පිළිතුරු සිතියමේ ලකුණු කරන්න.

ඇතන්ස්

යෙරුසලම

බැබිලෝනිය

◼ ගෝලයන් බොහෝදෙනෙක් පැමිණියේ කුමන ප්‍රදේශයේ සිටද?

․․․․․

◼ සමහර අය ගෝලයන්ට සමච්චල් කළේ ඇයි?

․․․․․

සාකච්ඡා කිරීමට:

ඉහත සඳහන් සිදු වීමේත් උත්පත්ති 11:1-9 දක්වා සඳහන්ව ඇති සිදු වීමේත් තිබෙන සමානකම් හා අසමානකම් මොනවාද?

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද (ය) දක්වන්න.

4වන පිටුව කුමනාකාරයේ හැඟීමකින් කෙනෙකු ගිලී යා හැකිද? 2 කොරින්ති 2:․․․․․

6වන පිටුව දෙවි දෙන සමාදානයෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? ෆිලිප්පි 4:․․․․․

28වන පිටුව සමහර අයට දෙවි කෙරෙහි උද්‍යෝගයක් තිබුණත් ඔවුන්ට නැත්තේ කුමක්ද? රෝම 10:․․․․․

29වන පිටුව අප කීකරු විය යුත්තේ කාටද? ක්‍රියා 5:․․․․․

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

විනිශ්චයකාරයෙක් වූ ඔත්නියෙල් ගැන ඔබ දන්නේ කුමක්ද?

විනිශ්චයකරුවෝ 3:7-11 දක්වා කියවන්න. පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

2. ․․․․․

ඔහු කුමන ගෝත්‍රයට අයත්ද?

හෝඩුවාව: යොෂුවා 15:17, 20.

3. ․․․․․

ඔහු ඊශ්‍රායෙල්වරුන්ව ගලවා ගත්තේ කුමන පාලකයාගෙන්ද?

4. ․․․․․

ඔහු මෝසෙස් ජීවත් වූ කාලයේ සිටියාද?

සාකච්ඡා කිරීමට:

ඔත්නියෙල්ගේ මාමා වන කාලෙබ් තැබූ හොඳ ආදර්ශය කුමක්ද?

හෝඩුවාව: ගණන් කතාව 14:6-9 කියවන්න. ඔබ වඩාත් අගය කරන ඥාතියෙකුගේ නම සඳහන් කර එසේ අගය කිරීමට හේතුව පැහැදිලි කරන්න.

◼ පිළිතුරු 11වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. යෙරුසලම.—ක්‍රියා 2:5.

◼ ගලීලය.—ක්‍රියා 2:7.

◼ ඔවුන් වයින්වලින් මත් වී සිටිනවා කියා සිතූ නිසයි.—ක්‍රියා 2:13.

2. යූදා.—යොෂුවා 15:17, 20.

3. කුෂන්රිෂාතයිම්.—විනිශ්චයකරුවෝ 3:8.

4. නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න