ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/08 12-31 පි.
  • මෙය සිදු වූයේ කුමන ස්ථානයේදීද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මෙය සිදු වූයේ කුමන ස්ථානයේදීද?
  • 2008 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මෙය සිදු වූයේ කුමන ස්ථානයේදීද?
  • මෙම කලාපයෙන්
  • සිඟිති ඔබට වැඩක්
  • යේසුස්ගේ පෙළපතට අයිති අය ඔබ දන්නවාද?
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?
    2008 පිබිදෙව්!
  • මෙය සිදු වූයේ කුමන ස්ථානයේදීද?
    2008 පිබිදෙව්!
  • පින්තූරය විස්තර කරන්න
    2008 පිබිදෙව්!
  • සිහිනයෙන් අදහස් කරන්නේ කුමක්ද?
    2008 පිබිදෙව්!
තව තොරතුරු
2008 පිබිදෙව්!
g 10/08 12-31 පි.

දැනුම මිනුම

මෙය සිදු වූයේ කුමන ස්ථානයේදීද?

1. බිලිඳු මෝසෙස්ව සොයාගත්තේ කුමන ගඟෙන්ද?

හෝඩුවාව: නික්මයාම 2:1-10 කියවන්න.

සිතියමේ ලකුණු කරන්න.

යුප්‍රටීස් ගඟ

යොර්දාන් ගඟ

නයිල් ගඟ

◼ දුර සිට බිලිඳු මෝසෙස් දෙස බලා සිටියේ කවුද?

․․․․․

◼ ගඟේ පාවෙමින් සිටි බිලිඳු මෝසෙස්ව සම්බ වුණේ කාටද?

․․․․․

◼ මෝසෙස්ව රැක බලාගැනීමට තෝරාගත්තේ කාවද?

․․․․․

සාකච්ඡා කිරීමට:

මෝසෙස්ගේ සහෝදරිය තුළ තිබුණු හොඳ ගතිගුණ මොනවාද? ඔබටත් සහෝදරයෙක් හෝ සහෝදරියක් සිටිනවා නම් මෝසෙස්ගේ සහෝදරිය වගේ වෙන්න පුළුවන් කොහොමද?

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

8වන පිටුව බුද්ධිමත් අය කටයුතු කරන්නේ කෙසේද? හිතෝපදේශ 13:․․․

8වන පිටුව ඔබ අන් අයගෙන් වෙන්වීමට වැඩි කැමැත්තක් දැක්වුවහොත් කුමක් සිදු වෙයිද? හිතෝපදේශ 18:․․․

9වන පිටුව හොඳ මවක් කරන්නේ කුමක්ද? හිතෝපදේශ 31:․․․

9වන පිටුව ඔබ සිතීමේ හැකියාව දියුණු කරගත යුත්තේ ඇයි? හිතෝපදේශ 2:․․․

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

යේසුස්ගේ පෙළපතට අයිති අය ඔබ දන්නවාද?

දී ඇති හෝඩුවාවන් හා බයිබල් පද සලකා බලා හිස් තැන් පුරවන්න.

2 ․․․․․

හෝඩුවාව: පූජාසනය මත සුවඳ දුම් ඔප්පු කිරීමට සූදානම් වෙන විට මට ලාදුරු රෝගය වැලඳුණා.

2 ලේකම් 26:16-19 කියවන්න.

3 ․․․․․

හෝඩුවාව: දෙවිගේ ගෘහයේ ඉහළ දොරටු ගොඩනැඟූ යහපත් රජ මමයි.

2 ලේකම් 27:1-4 කියවන්න.

4 ․․․․․

හෝඩුවාව: හින්නොම් තැනිතලාවේ මම මගේ පුතුන්ව පූජා කළා.

2 ලේකම් 28:1, 3, 4 කියවන්න.

◼ පිළිතුරු 12වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. නයිල් ගඟ.

◼ මෝසෙස්ගේ සහෝදරිය.

◼ පාරාවෝගේ දුව.

◼ මෝසෙස්ගේ මව.

2. උසියා.—මතෙව් 1:8.

3. යෝතම්.—මතෙව් 1:9.

4. ආහස්.—මතෙව් 1:9.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න