දෙවන පිටුව
සරණාගත අර්බුදය—කෙදිනක හෝ අවසන් වේවිද? 3-11
මිලියන දස සංඛ්‍යාතයකට අනිවාර්යයෙන්ම පලායෑමට සිදු වී ඇත. සරණාගතයෙකුට ජීවිතය කිනම් අයුරක එකක්ද? ගැටලුව උත්සන්න වෙමින් පවතින්නේ මන්ද? විසඳුම කුමක්ද?
පරිගණක හෝ වීඩියෝ ක්‍රීඩා කිරීම මට සුදුසුද? 12
පරිගණක හා වීඩියෝ ක්‍රීඩා අහිංසක විනෝදයක් මෙන් දිස් වේ. ඔබ ඒවායේ අප්‍රසන්න පැත්ත කුමක්දැයි දන්නවාද? ඔබ නැණවත් තේරීමක් කරනු ඇද්ද?
රබර් කිරි කැපීම—ඔබේ ජීවිතයට බලපාන රැකියාවක් 18
නිෂ්පාදන දහස් ගණනකට රබර් යොදාගැනේ. එය ලැබෙන්නේ කොතැනකින්ද, තවද එය එතරම්ම ප්‍රයෝජනවත් වීමට සලස්වන්නේ කුමක්ද?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
කවරය: Albert Facelly/Sipa Press