දෙවන පිටුව
තර්ජනයට ලක් අපේ ග්‍රහයා එය බේරාගත හැකිද? 3-14
අපේ ග්‍රහයා පරිසර දූෂණයෙන් හිර වී, වන නාශනයෙන් නග්නීකරණයට බඳුන් වී, ගිජු සූරාකෑමෙන් නාස්ති වී තිබේ. තර්ජනයට ලක් වූ අපේ ග්‍රහයාට අනාගතයක් තිබේද?
ග්‍රීක් ඔර්තඩොක්ස් සභාව—බෙදුණු ආගමක් 15
“ග්‍රීසියේ සභාව කැඩී බිඳී යමින් පවතී,” යයි ග්‍රීක් විශ්වවිද්‍යාලීය මහාචාර්යවරයෙක් පැවසීය. හේතු මොනවාද? තවද හේතුකාරක මොනවාද?
“කාන්කූ” ගුවන් තොටුපොළ—පෙනෙතත් හඬක් නොඇසේ 24
මෙය සැබෑවකි—එනම් හිරිහැරයක් නොවී දිවා-රෑ භාවිත කළ හැකි ගුවන් තොටුපොළක්!
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
The Pictorial History of the World යන පොත ඇසුරෙනි
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
කවරය: කුණු කසළින් වට වූ දරුවා: ඡායාරූපය: Casas, Godo-Foto