ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g96 2/8 2 පි.
  • දෙවන පිටුව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවන පිටුව
  • 1996 පිබිදෙව්!
  • උපමාතෘකා
  • ධනවත් ජාතීන් සැමවිටම දිළිඳු ජාතීන්ගෙන් ගසා කනු ඇද්ද? 3-11
  • දෙවියන්වහන්සේගේ මිතුරෙකු වීම මට උපකාරයක් වේවිද? 12
  • මසුන් ආහාරයට ගැනීම සඳහා රාජාලීන් පිවිසෙන තැන 15
1996 පිබිදෙව්!
g96 2/8 2 පි.

දෙවන පිටුව

ධනවත් ජාතීන් සැමවිටම දිළිඳු ජාතීන්ගෙන් ගසා කනු ඇද්ද? 3-11

මාරාන්තික අපද්‍රව්‍ය පැටවූ නැව්, ට්‍රක් රථ සහ දුම්රියවල්, එම අපද්‍රව්‍ය තැන්පත් කිරීමට යෝග්‍ය තැනක් සොයා ග්‍රහ ලෝකය හරහා එහා මෙහා ගමන් කරයි. දැනටමත් දිළිඳුකම, සාගතය සහ රෝගවලින් පීඩිත වූ රටවල එම තැන් සොයාගත හැකි වේ. එහෙත් අපගේ පෘථිවි ග්‍රහයා සඳහා අවසාන ප්‍රතිඵලය කුමක් වේවිද?

දෙවියන්වහන්සේගේ මිතුරෙකු වීම මට උපකාරයක් වේවිද? 12

ඉතා වේදනාකාරි අවස්ථාවන්හිදී දෙවියන්වහන්සේගේ මිතුරෙකු වී සිටීම විශාල උපකාරයක් බව බොහෝ යෞවනයන්ට පෙනී ගොස් ඇත.

මසුන් ආහාරයට ගැනීම සඳහා රාජාලීන් පිවිසෙන තැන 15

ස්වාභාවික සංසිද්ධියක් හේතුකොටගෙන, ගංගාව දිගටම ගලා බසින අතර,මෙම කුඩා ප්‍රදේශයේ පමණක් මසුන් සොයාගත හැකි වේ.

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Alaska Division of Tourism

කවරය: ස්ත්‍රියක් වැඩ කරමින්: UNITED NATIONS/UNIDO

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න