දෙවන පිටුව
මිලියන ගණන් ඉපයීමට මිලියන ගණන් මැරීම 3-13
අධික ලෙස දුම් පයිප්ප උරන්නෙක් වන ඕලන්ද ජාතික කලාශිල්පි, වින්සන්ට් වැන් ගෝ, “දුම්වැටියකින් යුත් හිස්කබල” යන මැයෙන් යුත් කලාකෘතිය නිර්මාණය කළේය. විශේෂයෙන්ම, සංවර්ධනය වෙමින් පවතින රටවල, දුම්කොළ ජීවිත බිලිගන්නා ආකාරය සහ ස්ත්‍රීන් සහ නහඹරයන් අතර ඇති කරන්නාවූ හානි පිළිබඳ, මෙම ලිපි මාළාව පෙන්නුම් කරයි.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
කවරය සහ 2 පිටුව ඉහළ: දුම්වැටියකින් යුත් හිස්කබල Collectie Vincent van Goghstichting; Van Goghmuseum, Amsterdam
මසුන් වගාව—“සත්ව පාලනය” වශයෙන් මාළු 14
ධීවර සම්පත් අධික ලෙස භාවිතයට ගෙන තිබෙන නිසා, මුහුදේ මසුන් වගා කිරීම සරණට පැමිණේද?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ඡායාරූප: Vidar Vassvik/Norwegian Seafood Export Council
මගේ දෙමාපියා අසමත් වුවහොත් කිමෙක්ද? 24
මට රිදවා ඇති සහ බලාපොරොත්තු කඩ කළ කෙනෙකු සමඟ මට ගෞරවාන්විතව කටයුතු කළ හැක්කේ කෙසේද?