දෙවන පිටුව
මේවා අන්තිම දවස්ද? 3-11
බයිබලය මාර්ග සිතියමකට සම කළ හැකි බැවින්, අප සිටින්නේ කොතැනදැයි එය පෙන්නුම් කරයිද? අප ජීවත් වන්නේ අන්තිම දවස්වලද? එසේනම්, ඉදිරියේ තිබෙන්නේ කුමක්ද? අප කළ යුත්තේ කුමක්ද?
පාමන් රෝගය—වේදනාව සමඟ සාර්ථකව කටයුතු කිරීම 12
පාමන් රෝගය යනු කුමක්ද? කීදෙනෙකු ඊට ගොදුරු වී ඇද්ද? වේදනාවට හේතු වන්නේ කුමක්ද? සහනය සැපයීමට කුමකට හැකිද?
වසර 40කට වැඩි කාලයක් කොමියුනිස්ට් තහනම යටතේ 18
නැඟෙනහිර යුරෝපයේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් වැඩිදෙනෙකු වසර 40කට වැඩි කලක් පුරා ජීවත් වූයේ තහනම යටතේය. චෙක් සාක්ෂිකරුවෙකුගේ සිත්ගන්නා අද්දැකීම් කියවා බලන්න.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
COVER: Clockwise from upper left, Fighter jets: USAF photo; Flame of fire: Tina Gerson/Los Angeles Daily News; Bomber jet: Courtesy of the Ministry of Defense, London; Soldier: U.S. National Archives photo (see also pages 2, 7); PAGE TWO: Nuclear explosion: U.S. National Archives photo (see also page 7); Starving child: Mark Peters/Sipa Press (see also page 8)