දෙවන පිටුව
ඔබේ ආහාර සැබවින්ම පෝෂ්‍යදායීද? 3-7
ලොව පුරා මිලියන ගණනක් සැබවින්ම පෝෂ්‍යදායී ආහාර වේලක් භුක්තිවිඳින්නේ කලාතුරකිනි. නිසි පෝෂණය නොලැබීමෙන් මරණයට පත්විය හැක. යම් විසඳුම් තිබේද?
අප දුක් විඳිනවා දැකීමට දෙවියන්වහන්සේ සතුටු වනසේක්ද? 10
අපව පරීක්ෂා කිරීමට දෙවියන්වහන්සේ වේදනාවන් එවන බවට බොහෝදෙනා අවංකවම විශ්වාස කරති. එය සාධාරණද? එය බයිබලයට එකඟද?
සූර්යග්‍රහණයක සහ තාරකාශාස්ත්‍රයේ චිත්තාකර්ෂණීයභාවය 12
සූර්යග්‍රහණයක් හටගන්නේ කෙසේද? බයිබලයේ තාරකාශාස්ත්‍රය දක්වා තිබෙන්නේ කෙසේද?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Photo courtesy of NASA/Finley-Holiday Film Corporation