අංක 3 කවුරුත් කාවවත් පහත් නොකරන දිනක් උදා වෙයිද? හැඳින්වීම පටුන අනිත් අයව පහත් කරලා සලකන එක ඔයාටත් බෝ වෙලාද? හරි තොරතුරු දැනගන්න දයානුකම්පාව පෙන්වන්න අනිත් අයගේ හොඳ දකින්න අලුත් යාළුවන්ව ඇති කරගන්න ආදරය පෙන්වන්න සදාකාලික විසඳුමක් එයාලා අනිත් අයව පහත් කරලා සලකන හැඟීම් පරාජය කළා