නොවැම්බර් 1 හොඳ මිනිසුන් දුක්විඳින්නේ ඇයි? යෙහෝවඃ වහන්සේ අතිශයින් කමා වන සේක යෙහෝවඃ වහන්සේගේ ආත්මය උන් වහන්සේගේ ජනයාට මඟ පෙන්වයි අදහන්නන් ව ගැලවීමට යෙහෝවඃ වහන්සේ විසින් “මෝඩකම” උපයෝගි කර ගැනීම ඔවුහු “පාරාදීසයේ” සැබෑ සන්තෝෂය ලබමින් සිටිති කලකිරීම සමඟ සාර්ථක ව කටයුතු කිරීමට ඔබට හැක! ඔවුහු දෙවියන් වහන්සේගේ නාමය දැන සිටියෝ ය යමෙක් ඔබ ව හමුවෙන්ට එනවාට ඔබ කැමති ද?