ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජූලි 12 පි.
  • යෙහෝවා වෙනුවෙන් කැප කිරීම් කළා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා වෙනුවෙන් කැප කිරීම් කළා
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දෙවිව සතුටු කරන පූජා
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පරිත්‍යාග කරන්න ඔබත් කැමතිද?
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “මම යන්න කැමතියි. මාව යවන්න.”
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මෝසෙස්ට දුන් නීතියෙන් ඉගෙනගනිමු
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජූලි 12 පි.

දේවවචනය නිධානයක්

යෙහෝවා වෙනුවෙන් කැප කිරීම් කළා

තමන්ගේ උරුම බිම් අත්හැරලා යෙරුසලමට එන්න කියලා සමහර පවුල්වලට කිව්වා (නෙහෙ 11:1; w98 10/15 22 13¶)

කැමැත්තෙන්ම ඒවා කැප කරලා ආපු අයට ආශීර්වාද ලැබුණා (නෙහෙ 11:2; w86-E 2/15 26)

අපි කරන කැප කිරීම් ලොකු ඒවා වෙන්න පුළුවන්. ඒත් දෙවියන්ගෙන් ලැබෙන ආශීර්වාද ඊට වඩා දහස් ගුණයකින් වැඩියි (මලා 3:10; w16.04 8 15¶)

පින්තූරවල අදහස: 1. යුවළක් එයාලගේ බඩු පෙට්ටිවලට, සූට් කේස්වලට පැක් කරනවා. 2. ඒ යුවළම වෙන රටකට ගිහින් කාන්තාවකට දේශනා කරනවා.

මේ ගැන හිතන්න. ‘යෙහෝවාට සේවය කරන්න මං කරපු කැප කිරීම්වලට ලැබිලා තියෙන ආශීර්වාද මොනවාද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න