ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජූලි 13 පි.
  • අලුත් සේවා වසරට ඔයාගේ ඉලක්ක මොනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අලුත් සේවා වසරට ඔයාගේ ඉලක්ක මොනවාද?
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මගේ ඉලක්ක අත් කරගන්නේ කෙසේද?
    2010 පිබිදෙව්!
  • ආත්මික ඉලක්ක තැබීමෙන් ඔබේ මැවුම්කරුව මහිමවත් කරන්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2025-2026 චාරිකා සමුළු වැඩසටහන - චාරිකා සේවක
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජූලි 13 පි.
අපිට තියාගන්න පුළුවන් ඉලක්ක සඳහන් කරලා තියෙන වංගු සහිත පාරක්. ඒ පාරේ තියෙන මඟ සලකුණුවලින් පෙන්නන්නේ පෞද්ගලික අධ්‍යයනය, දේවසේවය, යෙහෝවා සතුටු වෙන ගුණාංග සහ ඉගැන්වීමේ හැකියාවයි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

අලුත් සේවා වසරට ඔයාගේ ඉලක්ක මොනවාද?

ඉලක්ක තියාගෙන ඒවා ජය ගත්තාම යෙහෝවාට වැඩිපුර සේවයක් කරලා ඔහුව සතුටු කරන්න අපිට පුළුවන්. ඉලක්ක ජය ගන්න කාලය, ශක්තිය සහ වෙන මොන දේවල් කැප කළත් කිසි පාඩුවක් වෙන්නේ නැහැ. සත්‍යයේ තව දියුණු වෙන්න ඒක අපිට උදව් වෙනවා. (1තිමෝ 4:15) අපේ ඉලක්ක ගැන විටින් විට හිතලා බලන්න ඕන ඇයි? කාලෙන් කාලෙට තත්වයන් වෙනස් වෙන හින්දා. සමහරවිට කලින් ඉටු කරගත්ත එකක් දැන් කරන්න බැරුව ඇති. අනිත් අතට තව ඉලක්කෙකට යන්නත් පුළුවන් ඇති.

අලුත් සේවා වසරක් පටන්ගන්න කලින් ඉලක්ක ගැන හිතලා බලන එක හොඳයි. පවුලේ නමස්කාරයේදී ඒ ගැන කතා කරන්න. පෞද්ගලික සහ පවුලේ ඉලක්ක තියාගන්න.

පහත තියෙන ඒවාවලින් ඔයාගේ ඉලක්ක මොනවාද? ඒවා ජය ගන්න ඔයා අරන් තියෙන පියවර මොනවාද?

බයිබලය කියවීම, පෞද්ගලික අධ්‍යයනය, රැස්වීම්වලට සහභාගි වීම, උත්තර දීම.—w02 6/15 14-15 14-15¶

දේවසේවය.—w23.05 27 4-5¶

යෙහෝවා සතුටු වෙන ගුණාංග.—w22.04 23 5-6¶

වෙනත් ඉලක්ක.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න