ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජූලි 12 පි.
  • අගෝස්තු 21-27

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අගෝස්තු 21-27
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජූලි 12 පි.

අගෝස්තු 21-27

නෙහෙමියා 10-11

  • ගීතිකා අංක 37 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා වෙනුවෙන් කැප කිරීම් කළා”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • නෙහෙ 10:34—දෙවිගේ ගෘහයට දර සපයන්න ජනයාට සිද්ධ වුණේ ඇයි? (w06 2/1 11 1¶)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) නෙහෙ 10:28-39 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. රැස්වීමකට ආරාධනා කරන්න. ඊටපස්සේ ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 1වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරලා “මේ බයිබල් පාඩම්වලින් ප්‍රයෝජන ගන්නේ කොහොමද?” කොටස කෙටියෙන් සාකච්ඡා කරන්න. (th 4වෙනි පාඩම)

  • දේශනය: (විනා. 5යි) w11 2/15 15-16 12-15¶—තේමාව: අද යෙහෝවාව සතුටු කරන පූජා. (th 20වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 81

  • “අලුත් සේවා වසරට ඔයාගේ ඉලක්ක මොනවාද?”: (විනා. 10යි) සාකච්ඡාවක්.

  • “සැප්තැම්බර් මාසේදී දේවරාජ්‍යය ගැන කියන්න විශේෂ ව්‍යාපෘතියක්!”: (විනා. 5යි) සේවා සංවිධායක දෙන දේශනයක්. 16 පි. බලන්න. ව්‍යාපෘතිය ගැන උද්‍යෝගයක් ඇති කරන්න. සභාවෙන් දාලා තියෙන සැලසුම් ගැන කියන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 55 පාඩමේ 1-4 කරුණු

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 92 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න