ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජූලි 10 පි.
  • ප්‍රඥාව කොයි තරම් වටිනවාද!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රඥාව කොයි තරම් වටිනවාද!
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” ඔබේ ජීවිතය තුළ ක්‍රියාත්මක වේද?
    යෙහෝවාට ළං වන්න
  • ප්‍රසිද්ධියේ කරපු නිහතමානී යාච්ඤාවක්!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ආදරෙන් ඉදි කළ ගොඩනැඟිල්ලක්
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • 16 සලමොන්ගේ දේවමාලිගාව බිම් සැලැස්ම සහිතව
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජූලි 10 පි.
දරුවා තමන්ගේ කියලා කියාගෙන ගණිකාවන් දෙන්නෙක් සලමොන් ළඟට ආවා. එයා ඒ ප්‍රශ්නය විසඳුවා.

දේවවචනය නිධානයක්

ප්‍රඥාව කොයි තරම් වටිනවාද!

සලමොන් රජ යෙහෝවාගෙන් ප්‍රඥාව ඉල්ලුවා (1රාජා 3:7-9; w11 12/15 8 4-6¶)

දෙවියන් ඒ ගැන හුඟක් සතුටු වුණා (1රාජා 3:10-13)

යෙහෝවා දුන්න ප්‍රඥාව පාවිච්චි කරලා වැඩ කරපු නිසා සලමොන්ගේ කාලයේදී සෙනඟ සුරක්ෂිතව කල් ගෙව්වා (1රාජා 4:25)

ප්‍රඥාව රන්වලටත් වඩා වටිනවා. (හිතෝ 16:16) මොකද ප්‍රඥාවන්ත කෙනෙක් තීරණයක් ගද්දී දැනුමට විතරක් සීමා වෙන්නේ නැහැ. අදාළ හැම පැත්තක් ගැනම හොයලා බලලා ඒ ගැන හොඳ අවබෝධයක් ලබාගන්නවා. තීරණය ගන්නේ ඊටපස්සේයි. දෙවියන් දෙන ප්‍රඥාව ලබාගන්න අපි මොනවාද කරන්න ඕනේ? ඔහුගෙන් ප්‍රඥාව ඉල්ලන්න. ඔහුට ගරුබිය දක්වන්න. නිහතමානී වෙන්න. බයිබලය ගැඹුරින් අධ්‍යයනය කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න