ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජූලි 11 පි.
  • අගෝස්තු 15-21

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අගෝස්තු 15-21
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජූලි 11 පි.

අගෝස්තු 15-21

1 රාජාවලිය 5-6

  • ගීතිකා අංක 122 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “ආදරෙන් ඉදි කළ ගොඩනැඟිල්ලක්”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 1රාජා 6:1—බයිබලය ගැන මේ පදයෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද? (g 5/12 17, කොටුව)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 1රාජා 5:1-12 (th 12වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාවේ අන්තිම පිටුව පාවිච්චි කරලා සාකච්ඡාවක් පටන්ගන්න. 01වෙනි පාඩමේ පළවෙනි කොටසේ තියෙන තොරතුරු ගැන කතා කරන්න දවසක් දාගන්න. (th 11වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ගත්ත කෙනෙක්ව බලන්න ගිහින් පාඩමක් කරන විදිහ එයාට පෙන්වන්න. (th 2වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5යි) lff 06 පාඩමේ 5 කරුණ (th 9වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 91

  • ‘නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරද්දී දෙවිගේ බලය අද්දැක්කා’: (විනා. 15යි) වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. මයික්‍රෝනීසියාවේ නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ වැඩවලට යෙහෝවා ආශීර්වාද කෙරුවා කියලා පේන්නේ මොන අද්දැකීම්වලින්ද? ඒ වැඩ කරන් යද්දී එයාලා දෙවිගේ බලය අද්දැක්කේ කොහොමද? ඔයා හවුල් වුණ ඉදි කිරීම් වැඩවලදී යෙහෝවා ඒකට ආශීර්වාද කරපු විදිහ ඔයා අද්දැක්කේ කොහොමද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 16 පාඩම

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 20 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න