ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජූලි 10 පි.
  • අගෝස්තු 8-14

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අගෝස්තු 8-14
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජූලි 10 පි.

අගෝස්තු 8-14

1 රාජාවලිය 3-4

  • ගීතිකා අංක 88 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “ප්‍රඥාව කොයි තරම් වටිනවාද!”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 1රාජා 4:20—ඊශ්‍රායෙල්වරු “මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් බොහෝ සේ වර්ධනය වුණා” කියලා එතන කියනවා. යෙහෝවා පොරොන්දු ඉටු කරන දෙවි කෙනෙක් කියලා ඒකෙන් පේන්නේ කොහොමද? (w98 2/1 11 15¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 1රාජා 3:1-14 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. බයිබල් පාඩමක් කරන විදිහ ගැන කියලා බයිබලය ඉගෙනගන්න කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 1වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරලා ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ වීඩියෝ එක හඳුන්වලා දෙන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 3වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5යි) lff 06 පාඩමේ 4 කරුණ (th 12වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 127

  • සභා අවශ්‍යතා: (විනා. 10යි)

  • අලුත් සේවා වසරට ඉලක්කයක්! - ත්‍යාගශීලී වෙන්න: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘සේවය කරන්න තියෙන විශාල ප්‍රස්තාව විශ්වාසයෙන් භාරගන්න - දේවරාජ්‍යයේ වැඩකටයුතු වෙනුවෙන් “යමක් වෙන් කර තබන්න”’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. මේ යුවළ ත්‍යාගශීලී වුණේ මොන පැතිවලින්ද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 15 පාඩම, අමතර සටහන 2

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 14 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න