ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 ජනවාරි 2 පි.
  • “යෙහෝවා දෙවිගේ කැමැත්ත සිදු වේවා”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “යෙහෝවා දෙවිගේ කැමැත්ත සිදු වේවා”
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන් වගේ ජීවිතය අනර්ඝ දෙයක් විදිහට සලකන්න
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • භේද ඇති කරන මහා කරදරකාරයෙක් කියලා චෝදනා ලැබුවා
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “ඔබේ ගැලවීම ළඟයි”
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලුව පාවුල් හෙරොද් රජුටත් සාක්ෂි දරයි
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 ජනවාරි 2 පි.

දේවවචනය නිධානයක් | ක්‍රියා 21-22

“යෙහෝවා දෙවිගේ කැමැත්ත සිදු වේවා”

21:8-14

යෙරුසලමට යන්න කියලා තමන්ට මඟ පෙන්වන්නේ දෙවියන්ගේ බලයෙන් කියලත් එහිදී තමන්ට පීඩාවලට මුහුණ දෙන්න වෙනවා කියලත් පාවුල් දැනගෙන හිටියා. (ක්‍රියා 20:22, 23) ඒ නිසයි එහෙ යන්න එපා කියලා ක්‍රිස්තියානීන් එයාගෙන් ඉල්ලද්දී එයා මෙහෙම කිව්වේ. “මෙහෙම අඬඅඬා හිටියොත් මමත් අධෛර්යය වෙයි.” (ක්‍රියා 21:13) හුඟක් කැප කිරීම් කරලා යෙහෝවා දෙවියන්ට සේවය කරන අයව මොන විදිහකින්වත් අධෛර්යය කරන්නේ නැතුව ඉන්න අපි වගබලා ගන්න ඕනේ.

මේ වගේ දේවල් කරන්න කැමැත්තෙන් ඉන්න සහෝදරයන්ව අධෛර්යය කරනවා වෙනුවට දිරිගන්වන්න පුළුවන් කොහොමද?

  • සහෝදරයෙක් ජනේලයක් පිරිසිදු කරමින්

    ඉහළ වැටුපක් ලැබෙන රැකියාවක් කරනවා වෙනුවට පොඩි රැකියාවක් කරලා දෙවියන්ට වැඩිපුර සේවයක් කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්

  • යුවළක් වෙනත් රටකදී පොදු සේවයේ හවුල් වෙමින්

    අවශ්‍යතාව වැඩියෙන් තියෙන සභාවකට ගිහින් සේවය කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක්

  • අන්ධ සහෝදරයෙක් බිරිඳ එක්ක සේවයේ හවුල් වෙමින්

    බරපතළ අසනීපයකින් පෙළුණත් උපරිමයෙන් සේවයේ යන්න වෑයම් කරන කෙනෙක්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න