ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 අගෝස්තු 5 පි.
  • “ඔබේ ගැලවීම ළඟයි”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ඔබේ ගැලවීම ළඟයි”
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • මිදීම ළඟා වෙද්දී ධෛර්යවත් වන්න
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවියන් වගේ ජීවිතය අනර්ඝ දෙයක් විදිහට සලකන්න
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සහෝදර ප්‍රේමය පෙන්නන්න අදිටන් කරගමු
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබ වෙනුවෙන් දෙවි කර ඇති දේ ඔබ අගය කරනවාද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 අගෝස්තු 5 පි.

දේවවචනය නිධානයක් | ලූක් 21-22

“ඔබේ ගැලවීම ළඟයි”

යේසුස් සුදු පැහැති අශ්වයෙක් පිට එමින්

21:25-28

ළඟදීම යේසුස් විනිශ්චයකරු විදිහටත් ගැලවුම්කරු විදිහටත් එනවා. ගැලවීම ලබාගන්න නම් අපි දෙවිත් එක්ක තියෙන බැඳීම දිගටම ශක්තිමත් කරගන්න ඕනේ.

ඒක කරන්න පුළුවන් කොහොමද?

  • යෙහෝවා දෙවි ගැන තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න

  • ඒක උදව් වෙනවා ධෛර්යවන්තව වැඩ කරන්න

  • ධෛර්යය උදව් වෙනවා හැම දේකම හොඳ පැත්ත දකින්න

  • හොඳ පැත්ත දකින එක උදව් වෙනවා සහෝදරයන් ගැන තියෙන ආදරේ වැඩි කරගන්න

  • ඒ ආදරේ අපිව පොලඹවනවා සහෝදරයන්ව දිරිගන්වන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න