ජනවාරි ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය - වැඩපොත 2019 ජනවාරි සාකච්ඡාවකට යෝජනා ජනවාරි 7-13 දේවවචනය නිධානයක් | ක්‍රියා 21-22 “යෙහෝවා දෙවිගේ කැමැත්ත සිදු වේවා” යහපත් ක්‍රිස්තියානීන් වෙමු අපේ දරුවන් හදා වඩාගන්න හැටි යෙහෝවා දෙවි අපිට කියලා දුන්නා ජනවාරි 14-20 දේවවචනය නිධානයක් | ක්‍රියා 23-24 භේද ඇති කරන මහා කරදරකාරයෙක් කියලා චෝදනා ලැබුවා ජනවාරි 21-27 දේවවචනය නිධානයක් | ක්‍රියා 25-26 සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලුව පාවුල් හෙරොද් රජුටත් සාක්ෂි දරයි යහපත් ක්‍රිස්තියානීන් වෙමු ක්විබෙක්වල අපේ වැඩකටයුතු නීත්‍යනුකූලව පිළිගැනීම ජනවාරි 28–පෙබරවාරි 3 දේවවචනය නිධානයක් | ක්‍රියා 27-28 පාවුල් රෝමය බලා පිටත් වෙයි යහපත් ක්‍රිස්තියානීන් වෙමු පාවුල්ට ලොකු ධෛර්යයක් ලැබුණා