ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 මැයි 4 පි.
  • විශ්වාසය ශක්තිමත් කරන දර්ශනයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විශ්වාසය ශක්තිමත් කරන දර්ශනයක්
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ක්‍රිස්තුස් වහන්සේගේ අන්‍යරූපවිලාශ වීම ඔබට බලපාන ආකාරය
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ක්‍රිස්තුස් තේජසට පත් වෙයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • අනාවැකි ඉටු කළ ක්‍රිස්තුස්
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ අනාවැකිමය වදන්වලට අවධානය දෙන්න
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 මැයි 4 පි.

දේවවචනය නිධානයක් | මාක් 9-10

විශ්වාසය ශක්තිමත් කරන දර්ශනයක්

9:1-7

යේසුස්ගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වුණු වෙලාවේ පේතෘස්, යාකොබ් සහ යොහන් එතැන හිටියා

යේසුස්ගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වුණු වෙලාවේ තමන්ගේ පියාණන් ‘මේ මගේ ප්‍රේමණීය පුතා’ කියලා කියනවා ඇහෙද්දී යේසුස්ට කොහොම හැඟෙන්න ඇද්ද! ඉදිරියේදී විඳින්න වෙන දරුණු පීඩාවලට ශක්තිමත්ව මුහුණ දෙන්න යේසුස්ට ඒක අනිවාර්යයෙන්ම උදව් වෙන්න ඇති. පේතෘස්ටත් යාකොබ්ටත් යොහන්ටත් ඒ සිද්ධිය කවදාවත් අමතක වුණේ නැතුව ඇති. යේසුස් ගැලවුම්කරු කියලත් දිගටම ඔහුට ඇහුම්කන් දෙන්න ඕනෙ කියලත් එයාලට හොඳින්ම තහවුරු වුණා. අවුරුදු 32කට පස්සෙත් ඒ සිද්ධිය ගැන මතක් කරපු පේතෘස් “අනාවැකි මාර්ගයෙන් පවසා ඇති දේවල්” තවත් තහවුරු කරගන්න ඒක එයාට උදව් වුණා කියලා කිව්වා.—2පේතෘ 1:16-19.

ඒ දර්ශනය දැක්කේ නැති වුණත් ඒකේ ඉටු වීම අපි අද්දකිනවා. අපේ බලවත් රජ යේසුස් දැනටමත් පාලනය පටන් අරන්! ළඟදීම ඔහු “සම්පූර්ණ ජයග්‍රහණයක්” අත් කරගනිමින් මුළු පොළොවම පාරාදීසයක් කරන්න පියවර ගන්නවා.—එළි 6:2.

බයිබල් අනාවැකිවල ඉටු වීම අද්දකින එක ඔයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වෙලා තියෙන්නේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න