මැයි 14-20
මාක් 9-10
ගීතිකා අංක 22 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“විශ්වාසය ශක්තිමත් කරන දර්ශනයක්”: (විනා. 10යි)
මාක් 9:1—දේවරාජ්‍යයේ රජ විදිහට යේසුස් ලබන්න යන තේජස ගැන නියෝජිතයන් කීපදෙනෙක් දර්ශනයක් දකින්න යනවා කියලා යේසුස් කිව්වා (w05 1/15 12 9-10¶)
මාක් 9:2-6—යේසුස්ගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වුණු වෙලාවේ යේසුස් “එලියා” සහ “මෝසෙස්” එක්ක කතා කරමින් ඉන්න විදිහ පේතෘස්, යාකොබ් සහ යොහන් දැක්කා (w05 1/15 12 11¶)
මාක් 9:7—යෙහෝවා දෙවිම කිව්වා යේසුස් තමන්ගේ පුත්‍රයා කියලා (nwtsty මාක් 9:7 “හඬක්” යන සටහන)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
මාක් 10:6-9—යේසුස් කාවැද්දුවේ විවාහයට සම්බන්ධ මොන ප්‍රතිපත්තිය ගැනද? (w08 2/15 30 8¶)
මාක් 10:17, 18—තමන්ට “යහපත් ගුරුතුමනි” කියලා ආමන්ත්‍රණය කරපු මිනිසාව යේසුස් නිවැරදි කළේ ඇයි? (nwtsty මාක් 10:17, 18 “යහපත් ගුරුතුමනි,” “යහපත් කියා හැඳින්විය හැක්කේ එක් කෙනෙකුව පමණයි. ඒ දෙවියි” යන සටහන්)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මාක් 9:1-13
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.
පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
දේශනයක්: (විනා. 6ක් හෝ අඩුවෙන්) w04 5/15 30-31—තේමාව: මාක් 10:25 සඳහන් යේසුස් කියපු දෙයින් අදහස් වෙන්නේ මොකක්ද?
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා . . . ”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘පවුල් බැඳීම ශක්තිමත් කරන ආදරයයි, ගෞරවයයි’ කියන වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 20 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 66 සහ යාච්ඤාව