‘දෙවියන්ගේ බලයෙන් සභාවලට දැනුම් දෙන දේට ඇහුම්කන් දෙන්න’
උදෑසන
9:40 සංගීතය
9:50 ගීතිකා අංක 1 සහ යාච්ඤාව
10:00 ‘දෙවියන්ගේ බලයෙන් දැනුම් දෙන දේට ඇහුම්කන් දෙන්න’ පුළුවන් කොහොමද?
10:15 ‘ඔයාලා වෙහෙසට පත් වෙන්නේ නැහැ’
10:30 “බය වෙන්න එපා”
10:55 ගීතිකා අංක 73 සහ නිවේදන
11:05 “ඔයාලා මාව විශ්වාස කරනවා කියන දේ හැංගුවේ නැහැ”
11:35 බව්තීස්ම දේශනය: ඔයාගේ බව්තීස්මයෙන් අදහස් කරන දේ
12:05 ගීතිකා අංක 79
දහවල්
1:20 සංගීතය
1:30 ගීතිකා අංක 126
1:35 අද්දැකීම්
1:45 ‘මුරටැඹ’ සාරාංශය
2:15 දේශන මාලාව: මේ උපදෙස අදාළ කරගන්නේ කොහොමද?
• “ඔයාලා කරන යහපත් දේවල් දිගටම කරන්න”
• ‘සෝදිසියෙන් ඉඳලා ශක්තිමත් වෙන්න’
• “මං ඔයාලා ඉස්සරහා දොරක් ඇරලා තියෙනවා”
3:00 ගීතිකා අංක 76 සහ නිවේදන
3:10 “උද්යෝගයෙන් වැඩ කරන්න”
3:55 ගීතිකා අංක 129 සහ යාච්ඤාව