මුළු හදවතින්ම යෙහෝවා දෙවියන්ට ප්‍රේම කරන්න
උදෑසන
9:40 සංගීතය
9:50 ගීතිකා අංක 109 සහ යාච්ඤාව
10:00 දෙවියන්ට ප්‍රේම කරනවා කියන එකෙන් අදහස් වෙන දේ
10:15 දෙවියන්ට ප්‍රේම කරන කෙනෙක් සහෝදරයන්ටත් ප්‍රේම කරනවා
10:30 “ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න”
10:55 ගීතිකා අංක 82 සහ නිවේදන
11:05 “ප්‍රේමයෙන් පව් රාශියක් මකා දැමිය හැක”
11:35 කැප වීම සහ බව්තීස්මය
12:05 ගීතිකා අංක 50
දහවල්
1:20 සංගීතය
1:30 ගීතිකා අංක 62
1:35 අද්දැකීම්
1:45 ‘මුරටැඹ’ සාරාංශය
2:15 ජීවත්ව සිටින තාක් කල් යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න
දරුවන්
යෞවනයන්
වැඩිහිටියන්
3:00 ගීතිකා අංක 10 සහ නිවේදන
3:10 මුළු හදවතින්ම යෙහෝවා දෙවියන්ට ප්‍රේම කරන්න
3:55 ගීතිකා අංක 37 සහ යාච්ඤාව