මේ ප්රශ්නවලට උත්තර හොයාගන්න.
1. ‘දෙවියන්ගේ බලයෙන් දැනුම් දෙන දේට ඇහුම්කන් දෙන්න’ අපිට පුළුවන් කොහොමද? (එළි. 1:3, 10, 11; 3:19)
2. දිගටම මහන්සි වෙලා වැඩ කරන්න සහ විඳදරාගන්න අපිට උදව් වෙන්නේ මොනවාද? (එළි. 2:4)
3. පීඩාවලට බය නැතුව මූණ දෙන්න සූදානම් වෙන්න අපිට පුළුවන් කොහොමද? (හිතෝ. 29:25; එළි. 2:10, 11)
4. හංගන්නේ නැතුව යේසුස්ව විශ්වාස කරනවා කියලා පෙන්නන්න අපිට පුළුවන් කොහොමද? (එළි. 2:12-16)
5. අපිට තියෙන දේවල් රැකගන්න පුළුවන් කොහොමද? (එළි. 2:24, 25; 3:1-3, 7, 8, 10, 11)
6. දිගටම උද්යෝගයෙන් වැඩ කරන්න අපිට පුළුවන් කොහොමද? (එළි. 3:14-19; මතෙ. 6:25-27, 31-33)
© 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
CA-brpgm26-SN