‘යෙහෝවා දෙවි නිසා ප්රීති වෙන්න’
උදෑසන
9:40 සංගීතය
9:50 ගීතිකා අංක 9 සහ යාච්ඤාව
10:00 “යෙහෝවා දෙවි නිසා ප්රීතියෙන් පිනා යන්න”
10:15 ප්රශ්න ගැටලු මැද වුණත් සතුටින් ඉන්න
10:30 “දිගටම ප්රීතියෙන්” සේවය කරන්න
10:55 ගීතිකා අංක 76 සහ නිවේදන
11:05 ‘ඔබේ සිත් බර කරගන්න’ එපා
11:35 කැප වීම සහ බව්තීස්මය
12:05 ගීතිකා අංක 51
දහවල්
1:20 සංගීතය
1:30 ගීතිකා අංක 111
1:35 අද්දැකීම්
1:45 ‘මුරටැඹ’ සාරාංශය
2:15 දේශන මාලාව: යෙහෝවා දෙවියන් ප්රීතිය අද්දකින්න උදව් කරනවා
• යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී
• අපේ සහෝදරයන්ට උදව් කරද්දී
• දුක් කරදර විඳදරාගද්දී
3:00 ගීතිකා අංක 2 සහ නිවේදන
3:10 යෙහෝවා දෙවියන් හැමවිටම ඔයා ඉදිරියේ ඉන්නවා කියන විශ්වාසයෙන් වැඩ කරන්න
3:55 ගීතිකා අංක 7 සහ යාච්ඤාව