ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb16 129 පි.
  • මගේ ජීවිතේ බේරුණා!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මගේ ජීවිතේ බේරුණා!
  • 2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • සමාන තොරතුරු
  • පාතාල නායකයෙක් හොඳ පුරවැසියෙක් වෙයි
    2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • ශාඛා කාර්යාල කැප කිරීම්
    2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • මං හිතුවේ මගේ ජීවිතේ සාර්ථකයි කියලා
    2017 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • හදිසිතාවයේ හැඟීමකින් යුතු ව සේවය කිරීම
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb16 129 පි.

ඉන්දුනීසියාව

මගේ ජීවිතේ බේරුණා!

රොනල්ඩ් ජැකා

  • ඉපදුණේ 1928

  • බව්තීස්ම වුණේ 1941

  • තොරතුරු අවුරුදු 25කට වැඩි කාලයක් පුරා ඉන්දුනීසියාවේ ශාඛා කාර්යාලයේ වැඩ බලාගත්ත සහෝදරයා.

රොනල්ඩ් ජැකා

1965 ඔක්තෝබර් 1වෙනිදා ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂයකට සම්බන්ධ කල්ලියක් ආණ්ඩුව පෙරළන අරමුණින් උසස් නිලධාරීන් 6දෙනෙක්ව මැරුවා. ඒකට පිළිතුරු විදිහට ආණ්ඩුවෙන් ඒ පක්ෂයට සම්බන්ධ 5,00,000ක් විතර අමානුෂික විදිහට මරලා දැම්මා.

ඒ කැරැල්ලෙන් සති කිහිපයකට පස්සේ හමුදාවේ එක උසස් නිලධාරියෙක් මට කිව්වා ඒ කල්ලියෙන් මරන්න නියම කරලා තිබුණ ආගමික නායකයන්ගේ ලැයිස්තුවේ මගේ නමත් උඩින්ම තිබුණා කියලා. ඒ විතරක් නෙමෙයි එයාලා මාව මරලා, වල දාන්න ලෑස්ති කරලා තිබුණ තැන පෙන්නන්න එන්න කියලත් කිව්වා. ඒත් මං එයාත් එක්ක යන්න එන්නේ නැහැ කියලා කාරුණිකව කිව්වා.දේශපාලන උණුසුම හැම තැනම තිබුණු නිසා මං හමුදාවේ අයත් එක්ක ඉන්නවා අනිත් අය දකිනවාට මං කැමති වුණේ නැහැ. මොකද ක්‍රිස්තියානියෙක් විදිහට මං දේශපාලනයට සම්බන්ධ නැහැ කියලා හුඟක් අය දැනගෙන හිටියා. ඒ හොඳ නම නැති කරගන්න මට ඕන වුණේ නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න