ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb16 86 පි.-87 පි. 2 ¶
  • කුළු බඩු වෙළදාම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කුළු බඩු වෙළදාම
  • 2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb16 86 පි.-87 පි. 2 ¶
ඉන්දුනීසියානු කුළු බඩු

ඉන්දුනීසියාව

කුළු බඩු වෙළදාම

අද ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල්වලට තියෙන්නේ ප්‍රධාන තැනක් කියලා කවුරුත් දන්නවා. ඒත් 16වෙනි සියවසේ නම් ඒ තැන හිමි වුණේ කුළු බඩුවලට. ඉන්දුනීසියානු දූපත්වලින් යුරෝපයට ගෙනාපු සාදික්කා සහ කරාබු නැටිවලට ඒ කාලේ ලොකු ඉල්ලුමක් තිබුණා.

ඒ නිසා ක්‍රිස්ටෝෆර් කොලොම්බස්, වස්කෝ ද ගාමා, ෆඩිනන්ඩ් මැගලන්, සැමුවෙල් ඩී චැම්ප්ලේන් හා හෙන්රි හඩ්සන් කියන ගවේශකයන් කුළු බඩු තිබුණ ඒ දූපත් හොයාගෙන ගියා. ඒ ගමනේදී කුළු බඩු විතරක් නෙමෙයි ඒ වෙනකොට හොයාගෙන තිබුණේ නැති අලුත් රටවල් හොයාගන්නත් ඔවුන්ට පුළුවන් වුණා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න