අගෝස්තු 4-10
හිතෝපදේශ 25
ගීතිකාව 154 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
යේසුස් නාසරෙත්වල තිබුණ සිනගෝගයක කතා කරපු විදිහ මිනිස්සුන්ගේ හිතට වැදුණා
1. හොඳ කතාබහකට ඥානවන්ත මඟ පෙන්වීම්
(විනා. 10යි)
කතා කරන්න සුදුසු වෙලාවක් තෝරගන්න (හිතෝ 25:11; w15 12/15 19 6-7¶)
කාරුණිකව, මිත්‍රශීලීව කතා කරන්න (හිතෝ 25:15; w15 12/15 21 15-16¶; පින්තූරය බලන්න)
එයාගේ හිතට සහනයක් දැනෙන විදිහට කතා කරන්න (හිතෝ 25:25; w95 4/1 17 8¶)
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
හිතෝ 25:28—මේ හිතෝපදේශයේ අදහස මොකක්ද? (it-2-E 399)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) හිතෝ 25:1-17 (th 10 පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 3යි) අවිධිමත්ව. දුකෙන් ඉන්න කෙනෙක් එක්ක කතාබහක් පටන්ගන්න. (lmd 3 පාඩමේ 3 කරුණ)
5. ආයෙත් හම්බ වෙද්දී
(විනා. 4යි) ගෙයින් ගෙට. එයාගේ ආගම එයාට ගොඩක් විශ්වාසයි කියලා කෙනෙක් කියනවා. (lmd 8 පාඩමේ 4 කරුණ)
6. දේශනය
(විනා. 5යි) ijwyp 23 ලිපිය—තේමාව: අනිත් අය මං ගැන ඕපදූප කියනවා නම් මොකද කරන්නේ? (th 13 පාඩම)
ගීතිකාව 123
7. සභා අවශ්‍යතා
(විනා. 15යි)
8. සභා බයිබල් පාඩම
(විනා. 30යි) lfb 6 පාඩම, 3වෙනි කොටසට හැඳින්වීම සහ 7 පාඩම