ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb25 මැයි 14 පි.
  • ජූනි 23-29

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූනි 23-29
  • 2025 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2025 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb25 මැයි 14 පි.

ජූනි 23-29

හිතෝපදේශ 19

ගීතිකාව 154 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. සහෝදරයන්ට හොඳ යාළුවෙක් වෙන්න

(විනා. 10යි)

අඩුපාඩු දිහාම බලන්න එපා (හිතෝ 19:11; w23.11 12 16-17¶)

උදව් ඕන වෙලාවලදී උදව් කරන්න (හිතෝ 19:17; w23.07 9-10 10-11¶)

නොසැලෙන ආදරයක් පෙන්නන්න (හිතෝ 19:22; w21.11 9 6-7¶)

සහෝදර සහෝදරියන් හිනා වෙලා සතුටින් ඉන්න ෆොටෝ එකක්.

උදාහරණයක්: මතකයන් හරියට ෆොටෝ වගේ. සහෝදර සහෝදරියන්ගේ හොඳ විතරක් ළඟ තියාගන්න.

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • හිතෝ 19:21—උපදෙසක් දෙද්දී අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද? (it-1-E 515)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) හිතෝ 19:1-20 (th 2 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) අවිධිමත්ව. බයිබලේ ගැන කතා කරන්නේ නැතුව ඔයා සාක්ෂිකරුවෙක් කියලා දැනෙන්න සලස්වන්න. (lmd 2 පාඩමේ 4 කරුණ)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) අවිධිමත්ව. කලින් වතාවේ හම්බ වුණාම එයා කිව්වා එයා පරිසරයට ආසයි කියලා. (lmd 9 පාඩමේ 4 කරුණ)

6. දේශනය

(විනා. 5යි) lmd 1වෙනි උපග්‍රන්ථය 10 කරුණ—තේමාව: දෙවියන්ට නමක් තියෙනවා. (th 20 පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 40

7. සභා අවශ්‍යතා

(විනා. 15යි)

8. සභා බයිබල් පාඩම

(විනා. 30යි) bt 13 පරි. 1-7¶, 113​වෙනි පිටුවේ “5වෙනි කොටස” සහ 117 පිටුවේ කොටුව

සාරාංශය (විනා. 3යි) | ගීතිකාව 61 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න