ජූනි 30–ජූලි 6
හිතෝපදේශ 20
ගීතිකාව 131 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. හොඳ තීරණයක් ගන්න නම් . . .
(විනා. 10යි)
යාළු වෙලා ඉන්න කාලේ ගැන යෙහෝවා හිතන දේ තේරුම්ගන්න (හිතෝ 20:24, 25; w24.05 26-27 3-4¶)
යාළු වෙන්න කලින් එයාව හොඳට නිරීක්ෂණය කරන්න (හිතෝ 20:18; w24.05 22 8¶)
යාළු වෙලා ඉන්න කාලේ දෙන්නාට දෙන්නා හොඳින් අඳුරගන්න (හිතෝ 20:5; w24.05 28 7-8¶)
මතක තියාගන්න: දෙන්නෙක් සම්බන්ධේ නතර කළත් යාළු වුණ එකේ අරමුණ ඉටු වුණා කියන්න පුළුවන්. මොකද යාළු වෙන එකේ අරමුණ හරි තීරණයක් ගන්න එකයි.
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
හිතෝ 20:27—“මිනිසෙක්ගේ කටින් පිට වෙන දේ යෙහෝවා දල්වපු පහනක් වගේ” වෙන්නේ කොහොමද? (it-2-E 196 7¶)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) හිතෝ 20:1-15 (th 5 පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 4යි) ගෙයින් ගෙට. එයා කියනවා එයා මේ ළඟදී තමයි වෙන රටක ඉඳන් ආවේ කියලා. (lmd 3 පාඩමේ 3 කරුණ)
5. ආයෙත් හම්බ වෙද්දී
(විනා. 4යි) පොදු සේවය. ‘JW ලයිබ්‍රරි’ ඇප් එක ගැන කියලා ඒක ෆෝන් එකකට, ටැබ් එකකට ඩවුන්ලෝඩ් කරගන්න උදව් කරන්න. (lmd 9 පාඩමේ 5 කරුණ)
6. ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න
(විනා. 4යි) නිරූපණයක්. ijwbq 159 ලිපිය—තේමාව: සතුන් ස්වර්ගයට යනවාද? (lmd 3 පාඩමේ 4 කරුණ)
ගීතිකාව 78
7. බයිබලේ ඉගෙනගන්න කෝස් එකක් කරන්න කැමතිද අහන්න
(විනා. 5යි) සාකච්ඡාවක්.
බයිබලේ පාඩම් කරන්න කැමතිද අහන එක අපේ සේවේ වැදගත් කොටසක්. අපි අනිත් අයත් එක්ක බයිබලේ පාඩම් නොකර එයාලට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්නේ කොහොමද? (රෝම 10:13-15) ඉතින් ගෙයින් ගෙට යද්දී “බයිබලේ පාඩම් කරන්න කැමතිද” කියලා කෙළින්ම අහන එක පුරුද්දක් කරගත්තොත් හොඳ නැද්ද? මුලින්ම, නිවැසියා මොන වගේ දේවල් ගැන කල්පනා කරනවා ඇද්ද කියලා හිතන්න. ඊටපස්සේ එයාගේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න, එදිනෙදා ජීවිතේට අවශ්‍ය මඟ පෙන්වීම් ලබාගන්න බයිබල් පාඩම උදව් වෙන විදිහ පෙන්නන්න.
jw.org එකේ “බයිබල් සාකච්ඡාවක් පටන්ගමු” කියන ලින්ක් එක ඔයාට උදව් වෙයි හම්බ වෙන අයත් එක්ක බයිබල් පාඩමක් පටන්ගන්න.
පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න “බයිබල් සාකච්ඡාවක් පටන්ගමු” කියන ලින්ක් එක පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?
පාඩමක් කරන්න කැමතිද අහන්න ඔයාගේ ප්‍රදේශයේ ඔයාට උදව් වෙලා තියෙන්නේ මොන ක්‍රමයද?
8. ජූනි මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’
(විනා. 10යි) වීඩියෝ එක පෙන්වන්න.
9. සභා බයිබල් පාඩම
(විනා. 30යි) bt 13 පරි. 8-16¶, 119 පිටුවේ කොටුව