ජූනි 2-8
හිතෝපදේශ 16
ගීතිකාව 36 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. හොඳ තීරණ ගන්න උදව් වෙන ප්‍රශ්න තුනක්!
(විනා. 10යි)
මං යෙහෝවාගේ මඟ පෙන්වීම් විශ්වාස කරනවාද? (හිතෝ 16:3, 20; w14 1/15 19 11-12¶)
මගේ තීරණය ගැන යෙහෝවා සතුටු වෙයිද? (හිතෝ 16:7)
අනිත් අය කරන, කියන දේවල් මගේ තීරණවලට ඕනාවට වඩා බලපාලාද? (හිතෝ 16:25; w13 9/15 17 1-3¶)
මේ ගැන හිතන්න. ‘ඇඳුම් පැලඳුම් ගැන හොඳ තීරණ ගන්න ඒ ප්‍රශ්න තුන මට උදව් වෙන්නේ කොහොමද?’
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
හිතෝ 16:22—අඥානයන්ට “තමන්ගෙම මෝඩකම් නිසා හික්මවීම් ලැබෙන්නේ” කොහොමද? (it-1-E 629)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) හිතෝ 16:1-20 (th 12 පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 3යි) අවිධිමත්ව. jw.org එකෙන් ප්‍රයෝජන ගන්න විදිහ පෙන්නන්න. (lmd 2 පාඩමේ 5 කරුණ)
5. ආයෙත් හම්බ වෙද්දී
(විනා. 4යි) ගෙයින් ගෙට. කලින් බයිබල් පාඩමක් කරන්න අකමැති වුණ කෙනෙක්ගෙන් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. (lmd 9 පාඩමේ 5 කරුණ)
6. දේශනය
(විනා. 5යි) ijwbv 40 ලිපිය—තේමාව: හිතෝපදේශ 16:3 අදහස මොකක්ද? (th 8 පාඩම)
ගීතිකාව 32
7. සභා අවශ්‍යතා
(විනා. 15යි)
8. සභා බයිබල් පාඩම
(විනා. 30යි) bt 12 පරි. 1-6¶, 108 පිටුවේ කොටුව