ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb25 මැයි 8 පි.
  • මැයි 26–ජූනි 1

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැයි 26–ජූනි 1
  • 2025 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2025 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb25 මැයි 8 පි.

මැයි 26–ජූනි 1

හිතෝපදේශ 15

ගීතිකාව 102 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. සතුටින් ඉන්න අනිත් අයට උදව් කරන්න

(විනා. 10යි)

දරුණු පීඩාවලට මූණ දෙද්දී අපේ සහෝදරයන්ට හිතෙයි හැම දවසක්ම නරකයි කියලා (හිතෝ 15:15)

අමාරු දේවලට මූණ දෙන අයට ආගන්තුක සත්කාරය පෙන්නන්න (හිතෝ 15:17; w10 11/15 31 16¶)

“සිනාමුසු මූණකට,” දිරිගන්වන වචන කීපයකට ලොකු වෙනසක් කරන්න පුළුවන් (හිතෝ 15:23, 30; w18.04 23-24 16-18¶)

තරුණ යුවළක් මහලු සහෝදරියක් එක්ක පුංචි කෑමක් ගන්නවා.

මේ ගැන හිතන්න. ‘අපේ සභාවේ දිරිගැන්වීම් ඕනෙ කාටද? එයාට උදව් කරන්න මට පුළුවන් කොහොමද?’

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • හිතෝ 15:22—වෛද්‍ය ප්‍රතිකාර ගැන හොඳ තීරණ ගන්න මේ ප්‍රතිපත්තිය උදව් වෙන්නේ කොහොමද? (ijwbq 39 ලිපිය 3¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) හිතෝ 15:1-21 (th 2 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) ගෙයින් ගෙට. (lmd 1 පාඩමේ 5 කරුණ)

5. කතාබහක් පටන්ගද්දී

(විනා. 4යි) අවිධිමත්ව. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. (lmd 2 පාඩමේ 4 කරුණ)

6. ගෝලයන් වෙන්න උදව් කරද්දී

(විනා. 5යි) පවුලේ අයගේ විරුද්ධවාදිකම්වලට මූණ දෙන ශිෂ්‍යයෙක්ව දිරිගන්වන්න. (th 4 පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 155

7. මොන පීඩාව ආවත් සතුට නැති කරගන්නේ නැතුව ඉන්න අපිට පුළුවන්

(විනා. 15යි) සාකච්ඡාවක්.

‘ප්‍රීති වෙන්න පුළුවන් - දුක් වේදනා විඳින්න වුණත්, කුසගින්නට මුහුණ දෙන්න වුණත්, ඇඳුම් නැතිකමට මුහුණ දෙන්න වුණත්’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • මේ අද්දැකීම්වලින් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

8. සභා බයිබල් පාඩම

(විනා. 30යි) bt 11 පරි. 11-19¶

සාරාංශය (විනා. 3යි) | ගීතිකාව 100 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න