මාර්තු 24-30
හිතෝපදේශ 6
ගීතිකාව 11 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. කූඹියන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?
(විනා. 10යි)
කූඹියන් දිහා හොඳින් බලලා අපිට වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන් (හිතෝ 6:6)
පාලකයෙක් නැති වුණත් උන් මහන්සි වෙලා, සහයෝගයෙන් වැඩ කරනවා. අනාගතේට මූණ දෙන්න ලෑස්ති වෙනවා (හිතෝ 6:7, 8; it-1-E 115 1-2¶)
අපිටත් කූඹියන්ව ආදර්ශයට ගන්න එකෙන් ප්‍රයෝජන තියෙනවා (හිතෝ 6:9-11; w00 9/15 26 3-4¶)
© Aerial Media Pro/Shutterstock
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
හිතෝ 6:16-19—යෙහෝවා පිළිකුල් කරන හැම දෙයක්ම මෙතන සඳහන් වෙනවාද? (w00 9/15 27 3¶)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) හිතෝ 6:1-26 (th 10 පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 4යි) අවිධිමත්ව. අක්‍රියාශීලී වුණ නෑදෑ කෙනෙක්ට විශේෂ බයිබල් දේශනයටයි, සිහි කිරීමටයි ආරාධනා කරන්න. (lmd 4 පාඩමේ 3 කරුණ)
5. කතාබහක් පටන්ගද්දී
(විනා. 4යි) අවිධිමත්ව. සිහි කිරීමට යන්න වැඩපොළේ ප්‍රධානියාගෙන් නිවාඩු ඉල්ලන්න. (lmd 3 පාඩමේ 3 කරුණ)
6. කතාබහක් පටන්ගද්දී
(විනා. 4යි) අවිධිමත්ව. කෙනෙක්ට විශේෂ බයිබල් දේශනයටයි, සිහි කිරීමටයි ආරධනා කරන්න. (lmd 5 පාඩමේ 3 කරුණ)
ගීතිකාව 2
7. ‘අපි සතුටින් ඉන්නවාට යෙහෝවා දෙවියන් කැමති බව කියාපාන ඔහුගේ නිර්මාණ—අපූරු සත්ව ලෝකය’
(විනා. 5යි) සාකච්ඡාවක්.
වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
යෙහෝවා ගැන සත්ව ලෝකය අපිට කියලා දෙන පාඩම් මොනවාද?
8. සභා අවශ්‍යතා
(විනා. 10යි)
9. සභා බයිබල් පාඩම
(විනා. 30යි) bt 8 පරි. 22-24¶, 75 පිටුවේ කොටුව