මාර්තු 31–අප්‍රියෙල් 6
හිතෝපදේශ 7
ගීතිකාව 34 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. වරදකට වැටෙන්න පුළුවන් තැන් මඟහරින්න
(විනා. 10යි)
අද්දැකීම් අඩු තරුණයෙක් ගණිකාවන් ඉන්නවා කියලා දන්න පැත්තක ඇවිදින්න යනවා (හිතෝ 7:7-9; w00 11/15 29 5¶)
ගණිකාවක් එයා ළඟට ඇවිත් එයාව වරදකට පොලඹවගන්න හදනවා (හිතෝ 7:10, 13-21; w00 11/15 30 4-6¶)
ගත්ත තීරණේ ප්‍රතිඵලවලට තරුණයා මූණ දෙනවා (හිතෝ 7:22, 23; w00 11/15 31 2¶)
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
හිතෝ 7:3—දෙවියන්ගේ ආඥා ඔයාගේ ඇඟිලිවල බැඳගන්න, හිත කියන පුවරුවේ ලියාගන්න කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? (w00 11/15 29 1¶)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) හිතෝ 7:6-20 (th 2 පාඩම)
4. ආයෙත් හම්බ වෙද්දී
(විනා. 4යි) ගෙයින් ගෙට. කලින් වතාවේදී නිවැසියා සිහි කිරීමේ ආරාධනා පත්‍රිකාව ගත්තා. උනන්දුවකුත් පෙන්නුවා. (lmd 9 පාඩමේ 5 කරුණ)
5. ආයෙත් හම්බ වෙද්දී
(විනා. 4යි) අවිධිමත්ව. කලින් වතාවේදී සිහි කිරීමේ ආරාධනා පත්‍රිකාව එයා ගත්තා. උනන්දුවකුත් පෙන්නුවා. (lmd 9 පාඩමේ 4 කරුණ)
6. ආයෙත් හම්බ වෙද්දී
(විනා. 4යි) පොදු සේවය. කලින් වතාවේදී සිහි කිරීමේ ආරාධනා පත්‍රිකාව එයා ගත්තා. උනන්දුවකුත් පෙන්නුවා. (lmd 9 පාඩමේ 3 කරුණ)
ගීතිකාව 13
7. ‘සුදුසු අවස්ථාවක් එන කල්’ (ලූක් 4:6)
(විනා. 15යි) සාකච්ඡාවක්.
වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
සාතන් යේසුස්ව වරදකට පොලඹවගන්න හැදුවේ කොහොමද? අද අපිවත් එයා අල්ලගන්න හදන්නේ කොහොමද?
සාතන්ට අහු නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද?
8. සභා බයිබල් පාඩම
(විනා. 30යි) bt 9 පරි. 1-7¶, 76 පිටුවේ “3වෙනි කොටස” සහ 78 පිටුවේ කොටුව