ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 මාර්තු 4 පි.
  • “මේ යුද්දේ යෙහෝවා දෙවිගේයි”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මේ යුද්දේ යෙහෝවා දෙවිගේයි”
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “මේ යුද්දේ යෙහෝවා දෙවිගේ”
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • එයා යෝධයෙක් එක්ක සටන් කරන්න බය වුණේ නැහැ
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • ඔබට මතකද?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ආශීර්වාද ලැබෙද්දී දිගටම නිහතමානී වෙන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 මාර්තු 4 පි.
තමන්ගේ පලිහ දරන කෙනාත් එක්ක ඉන්න ගොලියත් සටන් බිමේදී දාවිත්ට අපහාස කරනවා.

ගොලියත් ඉස්සරහා ඉන්න දාවිත්

දේවවචනය නිධානයක්

“මේ යුද්දේ යෙහෝවා දෙවිගේයි”

යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියන්න දාවිත්ට උදව් වුණේ යෙහෝවා ගැන එයා ඉගෙනගත්ත දේවල් සහ එයා අද්දැක්ක දේවල් (1සාමු 17:36, 37; wp16.5 11 2-3¶)

දාවිත් හිතුවේ ගොලියත් එයාට වඩා කොච්චර ලොකුද කියලා නෙවෙයි, ගොලියත් යෙහෝවාට වඩා කොච්චර පොඩිද කියලයි (1සාමු 17:45-47; wp16.5 10-12)

බලවත් සතුරෙක්ව පරද්දන්න යෙහෝවා දාවිත්ට උදව් කළා (1සාමු 17:48-50; wp16.5 12 5¶; කවරයේ පින්තූරය බලන්න)

කෙනෙක් සිගරට් පෙට්ටියක් කුණු බක්කියකට දානවා.

සමහර වෙලාවට විරුද්ධවාදිකමක්, නරක පුරුද්දක් අපි ඉස්සරහා ඉන්න යෝධයෙක් වගේ අපිට පේන්න පුළුවන්. හැබැයි යෙහෝවා දෙවියන්ට තියෙන බලය එක්ක බලද්දී ඒවා හරිම පුංචි දේවල්.—යෝබ් 42:1, 2.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න