ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 මාර්තු 4 පි.
  • මාර්තු 21-27

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු 21-27
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 මාර්තු 4 පි.

මාර්තු 21-27

1 සාමුවෙල් 16-17

  • ගීතිකා අංක 7 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “මේ යුද්දේ යෙහෝවා දෙවිගේයි”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 1සාමු 16:14—යෙහෝවා දෙවියන්ගේ අනුමැතිය නැති වුණාම සාවුල්ට මොකද වුණේ? (it-2-E 871-872)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 1සාමු 16:1-13 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • සිහි කිරීමට ආරාධනා කිරීම: (විනා. 2යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 11වෙනි පාඩම)

  • සිහි කිරීමට ආරාධනා කිරීම: (විනා. 3යි) කලින් සාක්ෂි දරලා තියෙන වැඩපොළේ කෙනෙක්ට, ඉස්කෝලේ කෙනෙක්ට නැත්නම් නෑදෑයෙක්ට සිහි කිරීමට ආරාධනා කරන්න. (th 2වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 3යි) සිහි කිරීමේ ආරාධනා පත්‍රිකාව ගත්ත උනන්දුව දක්වපු කෙනෙක් එක්ක නැවත බැලීම කරන්න. (th 4වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 3යි) සිහි කිරීමේ ආරාධනා පත්‍රිකාව ගත්ත උනන්දුව දක්වපු කෙනෙක් එක්ක නැවත බැලීම කරන්න. අපේ වෙබ් අඩවිය ගැන එයාට කියන්න. (th 20වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 150

  • “යෙහෝවා ගැන විශ්වාසය තියන්න!”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘හිංසා පීඩාවලට බය වෙන්න කිසිම හේතුවක් නැහැ’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lfb 37 සහ 38 පාඩම්

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 13 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න