ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 නොවැම්බර් 8 පි.
  • ස්ත්‍රීන් දෙන්නෙක් මාර්ගයෙන් සෙනඟව ගලවාගනියි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ස්ත්‍රීන් දෙන්නෙක් මාර්ගයෙන් සෙනඟව ගලවාගනියි
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “ඔබ ඔවුන් සමඟ විවාහ සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි”
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “මම අනිවාර්යයෙන්ම ඔයාත් එක්ක එනවා”
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • ‘මා ඊශ්‍රායෙල් දේශයේ මවක් මෙන් කටයුතු කළා’
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පුහුණුවෙන් ප්‍රයෝජන ගන්න!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 නොවැම්බර් 8 පි.
ගහක් යට ඉඳන් ඉන්න අනාගතවක්තෘවරියක් වන දෙබොරා දෙවියන්ගේ සෙනඟට උදව් කරන්න බාරාක්ව දිරිගන්වනවා.

දෙවියන්ගේ සෙනඟට උදව් කරන්න දෙබොරා, බාරාක්ව දිරිගන්වනවා

දේවවචනය නිධානයක්

ස්ත්‍රීන් දෙන්නෙක් මාර්ගයෙන් සෙනඟව ගලවාගනියි

දරුණු සතුරන් ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්දෙට ආවා (විනි 4:3; 5:6-8; w15 8/1 12 6¶)

තමන්ගේ සෙනඟට උදව් කරන්න යෙහෝවා දෙබොරාව පාවිච්චි කළා (විනි 4:4-7; 5:7; w15 8/1 13 1¶; කවරයේ පින්තූරය බලන්න)

සිසෙරාව මරන්න යෙහෝවා යායෙල්ව පාවිච්චි කළා (විනි 4:16, 17, 21; w15 8/1 15 1¶)

පින්තූරවල අදහස: 1. ගහක් යට ඉඳන් ඉන්න දෙබොරා දෙවියන්ගේ සෙනඟට උදව් කරන්න බාරාක්ව දිරිගන්වනවා. 2. තද නින්දක ඉන්න සිසෙරා ළඟ කූඤ්ඤයක් සහ මිටියක් අතේ තියන් ඉන්න යායෙල්.

යෙහෝවා ස්ත්‍රීන්ට සලකන විදිහ ගැන මේ වාර්තාවෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න