ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 නොවැම්බර් 8 පි.
  • නොවැම්බර් 29–දෙසැම්බර් 5

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොවැම්බර් 29–දෙසැම්බර් 5
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 නොවැම්බර් 8 පි.

නොවැම්බර් 29–දෙසැම්බර් 5

විනිශ්චයකරුවෝ 4-5

  • ගීතිකා අංක 137 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “ස්ත්‍රීන් දෙන්නෙක් මාර්ගයෙන් සෙනඟව ගලවාගනියි”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • විනි 5:20—අහසේ තාරකා බාරාක් වෙනුවෙන් සටන් කළේ කොහොමද? (w05 1/15 25 5¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) විනි 4:1-16 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ 2021 අංක 2 ‘මුරටැඹ’ සඟරාව ඉදිරිපත් කරන්න. (th 1වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරන්න. (th 4වෙනි පාඩම)

  • දේශනයක්: (විනා. 5යි) w06 3/1 28-29—තේමාව: “ස්ත්‍රීන් සභාවන්වලදී නිහඬව සිටිය යුතුයි” කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?—1කොරි 14:34. (th 14වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 84

  • “සහෝදරියෙනි, ඔයාලට තව මොනවාද කරන්න පුළුවන්?”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘වෙහෙස නොබලා සේවය කරන අපේ සහෝදරියන්’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lfb 3වෙනි කොටසට හැඳින්වීම, 7 සහ 8 පාඩම්

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 27 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න