ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මාර්තු 9 පි.
  • දෙවියන්ට අවිශ්වාසවන්ත වුණ අයව අනුකරණය කරන්න එපා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන්ට අවිශ්වාසවන්ත වුණ අයව අනුකරණය කරන්න එපා
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • පක්ෂපාතකමේ අභියෝගයට මුහුණ දීම
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ඔබ පමණක් පක්ෂපාතය”
    යෙහෝවාට ළං වන්න
  • යෙහෝවාගේ සංවිධානය සමඟ පක්ෂපාතව සේවය කිරීම
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පක්ෂපාතී අය දෙස බලන්න!
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මාර්තු 9 පි.
පොළොව දෙබෑ වෙලා කැරලිගහපු ඊශ්‍රායෙල්වරුන්ව ගිලගන්නවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දෙවියන්ට අවිශ්වාසවන්ත වුණ අයව අනුකරණය කරන්න එපා

කෝරා, දාතාන් සහ අබිරාම් යෙහෝවා දෙවියන් ඇති කරලා තිබුණ සැලැස්මට විරුද්ධව කැරලිගහලා දෙවියන්ට අවිශ්වාසවන්ත වුණා. කැරලිගහපු අයවයි, එයාලට සහාය වුණ අයවයි යෙහෝවා දෙවියන් විනාශ කළා. (ගණන් 16:26, 27, 31-33) යෙහෝවා දෙවියන්ට තියෙන අපේ විශ්වාසවන්තකම සෝදිසියට ලක් වෙන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද? දෙවියන්ට අවිශ්වාසවන්ත වුණු අයව අනුකරණය කරන්නේ නැතුව ඉන්න අපිට උදව් වෙන බයිබල් ආදර්ශ මොනවාද?

‘දෙවිට අවිශ්වාසවන්ත වුණු අය වගේ වෙන්න එපා’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ‘දෙවිට අවිශ්වාසවන්ත වුණු අය වගේ වෙන්න එපා’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. පාටි එකකදී පිරිමි ළමයෙක් තමන්ට මත්පැන් වීදුරුවක් දෙන විදිහ නාඩියා සිතින් මවාගන්නවා.

    නාඩියාට මුහුණ දෙන්න වුණේ මොන දේටද? දිගටම විශ්වාසවන්තව ඉන්න එයා පාඩමක් ඉගෙනගත්තේ කාගේ අවාදර්ශයෙන්ද?

  • ‘දෙවිට අවිශ්වාසවන්ත වුණු අය වගේ වෙන්න එපා’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. කලකිරීමෙන් ඉන්න සහෝදරයෙක් තමන්ට මුහුණ දෙන්න වෙලා තියෙන දෙයක් ගැන හිතනවා.

    අධෛර්යය වුණ සහෝදරයෙක්ට මුහුණ දෙන්න වුණේ මොන දේටද? දිගටම විශ්වාසවන්තව ඉන්න එයා පාඩමක් ඉගෙනගත්තේ කාගේ අවාදර්ශයෙන්ද?

  • ‘දෙවිට අවිශ්වාසවන්ත වුණු අය වගේ වෙන්න එපා’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. දික්කසාද වුණු සහෝදරියක් එක්ක නමස්කාර මධ්‍යස්ථානයේ වාහන නවත්වන තැන ඉඳන් තනියම කතා කරන එක ගැන ටෙරන්ස් සිතින් මවාගන්නවා.

    ටෙරන්ස්ට මුහුණ දෙන්න වුණේ මොන දේටද? දිගටම විශ්වාසවන්තව ඉන්න එයා පාඩමක් ඉගෙනගත්තේ කාගේ අවාදර්ශයෙන්ද?

  • ‘දෙවිට අවිශ්වාසවන්ත වුණු අය වගේ වෙන්න එපා’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. තමන්ගේ දුරකථනයට ආපු ඔන්ලයින් සූදු ගහන ගේම් එකක් දිහා යෞවන සහෝදරයෙක් බලන් ඉන්නවා.

    පාසැලේදී සහෝදරයෙක්ට මුහුණ දෙන්න වුණේ මොන දේටද? දිගටම විශ්වාසවන්තව ඉන්න එයා පාඩමක් ඉගෙනගත්තේ කාගේ අවාදර්ශයෙන්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න