ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මාර්තු 10 පි.
  • අප්‍රියෙල් 5-11

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රියෙල් 5-11
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මාර්තු 10 පි.

අප්‍රියෙල් 5-11

ගණන් කතාව 17-19

  • ගීතිකා අංක 80 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “ඔබේ උරුමය . . . මම වෙමි”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • ගණන් 18:19 පාදසටහන—“ලුණු ගිවිසුමක්” කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? (g02 6/8 14 2¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) ගණන් 18:1-13 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) සාකච්ඡාවක්. ‘නැවත බැලීම: යේසුස්—මතෙ 20:28’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්නය අහන්න.

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 6වෙනි පාඩම)

  • දේශනයක්: (විනා. 5යි) w18.01 18 4-6¶—තේමාව: දෙවියන්ට අපි දේවල් දෙන්නේ ඇයි? (th 20වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 117

  • සභා අවශ්‍යතා: (විනා. 15යි)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 7 පරි. 20-28¶, “බයිබල් ප්‍රතිපත්ති” කොටුව

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 7 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න