ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 සැප්තැම්බර් 2 පි.
  • වැඩිදෙනාගේ බලපෑමට අහු වෙන්න එපා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වැඩිදෙනාගේ බලපෑමට අහු වෙන්න එපා
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ගණන් කළ නොහැකි මහත් සමූහයකට යෙහෝවා දෙවියන් ආශීර්වාද කරනවා
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාව දෙන්න කැමැත්තෙන් ඉන්න
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ගණන් කළ නොහැකි මහත් සමූහයක්
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
  • ‘බලන්න, මහත් සමූහයක්’
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 සැප්තැම්බර් 2 පි.
පොදු ස්ථානයක ඉන්න පුරුෂයන් සහ ස්ත්‍රීන් පිරිසක් ෆෝන්වලින් සහ විශාල ටීවීවලින් ප්‍රවෘත්ති බලනවා.

දේවවචනය නිධානයක් | නික්මයාම 23-24

වැඩිදෙනාගේ බලපෑමට අහු වෙන්න එපා

23:1-3

යෙහෝවා දෙවියන් එදා හිටපු විනිශ්චයකරුවන්ට සහ සාක්ෂිකරුවන්ට කිව්වා වැඩිදෙනාගේ බලපෑමට අහු වෙලා නඩු විභාගවලදී අසාධාරණ තීන්දුවත් බොරු සාක්ෂිවත් දෙන්න එපා කියලා. ඔහු කිව්ව දේ ජීවිතේ තවත් පැතිවලටත් අදාළ වෙනවා. අද ලෝකේ ඉන්න හුඟක් අය හිතන්නේ, වැඩ කරන්නේ දෙවියන් කැමති විදිහට නෙවෙයි නිසා ඒ අයගේ බලපෑමට අහු නොවී ඉන්න හැම තිස්සේම අපිට ලොකු සටනක් කරන්න වෙනවා.—රෝම 12:2.

මේ වගේ අවස්ථාවලදී වැඩිදෙනාගේ බලපෑමට අහු වෙන එක අඥාන දෙයක් වෙන්නේ ඇයි?

  • කෙනෙක් බොරු කටකතාවක්, ඕපාදූපයක් කියද්දී.

  • ඇඳුම් පැළඳුම්, හිසකෙස් විලාසිතා නැත්නම් විනෝදාංශ තෝරගද්දී.

  • වෙනත් ජාතියක, සංස්කෘතියක නැත්නම් ආර්ථික මට්ටමක කෙනෙක් එක්ක කටයුතු කරද්දී.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න